• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ලංගම-පෞද්ගලික බස් ඒකාබද්ධ කාලසටහනට පෞද්ගලික බස් හිමියන්ගෙන් දැඩි විරෝධයක්!

5 September 2026
in දේශීය, පුවත්
ලංගම-පෞද්ගලික බස් ඒකාබද්ධ කාලසටහනට පෞද්ගලික බස් හිමියන්ගෙන් දැඩි විරෝධයක්!
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
හැටන් – මහනුවර ප්‍රධාන මාර්ගයේ ධාවනය වන ලංගම සහ පෞද්ගලික බස් රථ මගී අවශ්‍යතාව මත පදනම්ව ඒකාබද්ධ කාලසටහනකට අනුව ඉදිරි සතියේ සිට ධාවනය කිරීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව තීරණය කර ඇති අතර, ඊට එරෙහිව පෞද්ගලික බස් හිමියන් සිය විරෝධය පළ කර තිබේ.
නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මංජුල සුරවීරආරච්චි, ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති පී. ඒ. චන්ද්‍රපාල, ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති සංජීව කණකරත්න සහ මධ්‍යම පළාත මාර්ගස්ථ ප්‍රවාහන අධිකාරියේ සභාපති අජිත් ප්‍රියන්ත යන මහත්වරුන්ගේ සහභාගීත්වයෙන් හැටන් දික්ඔය නගර සභා ශාලාවේදී මෙම විශේෂ සාකච්ඡාව පවත්වා ඇත.
මෙම ඒකාබද්ධ කාලසටහන ක්‍රියාත්මක කිරීම හේතුවෙන් ගිනිගත්හේන සිට නාවලපිටිය දක්වා සහ නාවලපිටිය සිට මහනුවර දක්වා ධාවනය වන බස් රථවලට අසාධාරණයක් සිදුවන බව පවසන පෞද්ගලික බස් හිමියන්, අදාළ මාර්ගයේ නීත්‍යානුකූල නොවන මගී ප්‍රවාහන අවසර පත්‍ර අතැතිව බස් රථ ධාවනය වන බවටද චෝදනා කරමින් විරෝධය පළ කර ඇත.
කෙසේ වෙතත්, රජයේ ප්‍රතිපත්තිවලට අනුකූලව සහ මගීන්ගේ අවශ්‍යතාව මත හැටන් – මහනුවර මාර්ගය සඳහා ලංගම සහ පෞද්ගලික බස් රථ නියමිත ගමන්වාර ප්‍රමාණයක් යටතේ මෙම කාලසටහනට ඇතුළත් කර ඇති බවත්, මගීන්ට බාධාවක් නොවන මෙම සේවයට විරුද්ධ වීමට කිසිදු පාර්ශ්වයකට අයිතියක් නොමැති බවත් ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපතිවරයා පවසා තිබේ. 2011 වසරේ සිට සාකච්ඡා මට්ටමේ පැවති මෙම ඒකාබද්ධ කාලසටහන වත්මන් රජය යටතේ ක්‍රියාවට නැංවීමට හැකි වූ බව පෙන්වා දී ඇති මන්ත්‍රී මංජුල සුරවීරආරච්චි මහතා, ඉදිරියේදී සෑම බස් රථයකම සීසීටීවී කැමරා පද්ධති සහ ගෝලීය පිහිටුම් තාක්ෂණය ඇතුළු නවීන තාක්ෂණයන් යොදා ගනිමින් මෙම සේවාව ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව වැඩිදුරටත් සඳහන් කර ඇත.
Post Views: 10
Previous Post

අද දහවල් 12:08ට මොරටුව සහ කැස්බෑව ඇතුළු ප්‍රදේශ රැසකට හිරු මුදුන් වෙයි

Next Post

විද්වතුන් එක්වී රටට ගැළපෙන හොඳම කෘෂිකාර්මික ක්‍රමවේදය දෙන්න!

Editor TTV News

Editor TTV News

Next Post
විද්වතුන් එක්වී රටට ගැළපෙන හොඳම කෘෂිකාර්මික ක්‍රමවේදය දෙන්න!

විද්වතුන් එක්වී රටට ගැළපෙන හොඳම කෘෂිකාර්මික ක්‍රමවේදය දෙන්න!

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මගී ප්‍රවාහන වාහන සඳහා මාස තුනකට වරක් යෝග්‍යතා සහතිකයක් අනිවාර්යයි

මගී ප්‍රවාහන වාහන සඳහා මාස තුනකට වරක් යෝග්‍යතා සහතිකයක් අනිවාර්යයි

18 September 2026
කොත පැළඳවීමේ පිංකමකට යන්න නාමල් රාජපක්ෂ අධිකරණයෙන් ඇප ඉල්ලයි

කොත පැළඳවීමේ පිංකමකට යන්න නාමල් රාජපක්ෂ අධිකරණයෙන් ඇප ඉල්ලයි

18 September 2026
කොළඹ ටොරින්ටන් ක්‍රීඩා හා ව්‍යායාම පරිශ්‍රයේ පවතින ගැටලු විසඳීම සඳහා විශේෂ කමිටුවක් පත් කෙරේ

කොළඹ ටොරින්ටන් ක්‍රීඩා හා ව්‍යායාම පරිශ්‍රයේ පවතින ගැටලු විසඳීම සඳහා විශේෂ කමිටුවක් පත් කෙරේ

18 September 2026
ශ්‍රී ලංකා – කටාර් කම්කරු ඒකාබද්ධ කමිටු හමුවට සහභාගී වීම සඳහා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර කටාර් වෙත

ශ්‍රී ලංකා – කටාර් කම්කරු ඒකාබද්ධ කමිටු හමුවට සහභාගී වීම සඳහා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර කටාර් වෙත

18 September 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මගී ප්‍රවාහන වාහන සඳහා මාස තුනකට වරක් යෝග්‍යතා සහතිකයක් අනිවාර්යයි

මගී ප්‍රවාහන වාහන සඳහා මාස තුනකට වරක් යෝග්‍යතා සහතිකයක් අනිවාර්යයි

18 September 2026
කොත පැළඳවීමේ පිංකමකට යන්න නාමල් රාජපක්ෂ අධිකරණයෙන් ඇප ඉල්ලයි

කොත පැළඳවීමේ පිංකමකට යන්න නාමල් රාජපක්ෂ අධිකරණයෙන් ඇප ඉල්ලයි

18 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved