• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

විද්වතුන් එක්වී රටට ගැළපෙන හොඳම කෘෂිකාර්මික ක්‍රමවේදය දෙන්න!

5 September 2026
in දේශීය, පුවත්
විද්වතුන් එක්වී රටට ගැළපෙන හොඳම කෘෂිකාර්මික ක්‍රමවේදය දෙන්න!
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
රුහුණු විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨය විසින් කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී සංවිධානය කරන ලද කෘෂිකර්මය සහ පරිසරය පිළිබඳ ජාත්‍යන්තර සම්මන්ත්‍රණයට එක්වෙමින් කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ. ඩී. ලාල් කාන්ත මහතා මේ බව පවසා තිබේ. ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික ක්ෂේත්‍රය ඩිජිටල්කරණයට සහ නවීන තාක්ෂණය පදනම් කරගත් යුගයකට පරිවර්තනය කිරීමේ අරමුණින් මෙම සම්මන්ත්‍රණය පවත්වා ඇත.
විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන මහතා ඇතුළු මහාචාර්යවරුන්, පර්යේෂකයින් සහ බුද්ධිමතුන් විශාල පිරිසක් සහභාගී වූ මෙම හමුවේදී අදහස් දැක්වූ අමාත්‍යවරයා, ජල කළමනාකරණය සහ දියුණු බීජ භාවිත කරමින් පැළයට අවශ්‍ය නිවැරදි ප්‍රමාණයට පෝෂණය ලබා දීමේ විද්‍යාත්මක ක්‍රමවේදයකට රට යා යුතු බව අවධාරණය කළේය. රජය, පෞද්ගලික අංශය සහ විශ්වවිද්‍යාල පද්ධතිය එක් කරන පුළුල් සංවාද ප්‍රායෝගිකව ක්‍රියාත්මක කළ හැකි ව්‍යාපෘති බවට පත්විය යුතු බවත්, විද්වතුන් සියලු දෙනා එක් වී රටට වඩාත්ම සුදුසු හොඳම ක්‍රමවේදය ලබා දෙන්නේ නම් එය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය නීතිමය හා ප්‍රතිපත්තිමය සහාය ලබා දීමට රජය සූදානම් බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත.
Post Views: 5
Previous Post

ලංගම-පෞද්ගලික බස් ඒකාබද්ධ කාලසටහනට පෞද්ගලික බස් හිමියන්ගෙන් දැඩි විරෝධයක්!

Next Post

දරුවන් මත්ද්‍රව්‍ය භාවිත කරනවාදැයි නිවසේදීම පරීක්ෂා කරන්න ඩ්‍රග් ටෙස්ට් කිට් වෙළඳපොළට

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

මගී ප්‍රවාහන වාහන සඳහා මාස තුනකට වරක් යෝග්‍යතා සහතිකයක් අනිවාර්යයි

18 September 2026
කොත පැළඳවීමේ පිංකමකට යන්න නාමල් රාජපක්ෂ අධිකරණයෙන් ඇප ඉල්ලයි

කොළඹ ටොරින්ටන් ක්‍රීඩා හා ව්‍යායාම පරිශ්‍රයේ පවතින ගැටලු විසඳීම සඳහා විශේෂ කමිටුවක් පත් කෙරේ

ශ්‍රී ලංකා – කටාර් කම්කරු ඒකාබද්ධ කමිටු හමුවට සහභාගී වීම සඳහා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර කටාර් වෙත

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මගී ප්‍රවාහන වාහන සඳහා මාස තුනකට වරක් යෝග්‍යතා සහතිකයක් අනිවාර්යයි

මගී ප්‍රවාහන වාහන සඳහා මාස තුනකට වරක් යෝග්‍යතා සහතිකයක් අනිවාර්යයි

18 September 2026
කොත පැළඳවීමේ පිංකමකට යන්න නාමල් රාජපක්ෂ අධිකරණයෙන් ඇප ඉල්ලයි

කොත පැළඳවීමේ පිංකමකට යන්න නාමල් රාජපක්ෂ අධිකරණයෙන් ඇප ඉල්ලයි

18 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved