• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

භූතානයේ නවෝත්පාදන විද්‍යාගාරය ගැන අගමැතිනි හරිනිගෙන් විශේෂ අවධානයක්!

6 September 2026
in දේශීය, පුවත්
භූතානයේ නවෝත්පාදන විද්‍යාගාරය ගැන  අගමැතිනි හරිනිගෙන් විශේෂ අවධානයක්!
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter
නිල සංචාරයක් සඳහා භූතානයේ සංචාරය කරන අග්‍රාමාත්‍ය ගරු ආචාර්ය හරිනි අමරසූරිය, භූතාන අග්‍රාමාත්‍ය කාර්යාලය සහ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP) විසින් (සැප්තැම්බර් 04) සංවිධානය කරන ලද භූතාන නවෝත්පාදන විද්‍යාගාරය (Bhutan Innovation Lab – BIL) පිළිබඳ විශේෂ වැඩසටහනකට සහභාගී වී තිබේ.
නවෝත්පාදන, ව්‍යවසායකත්වය සහ තාක්ෂණය උපයෝගී කර ගනිමින් රාජ්‍ය පාලනය පරිවර්තනය කිරීම සහ ආර්ථික සංවර්ධනය වේගවත් කිරීම මෙහි ප්‍රධාන අරමුණ වේ. භූතාන අග්‍රාමාත්‍යවරයාගේ මෙහෙයවීම යටතේ ක්‍රියාත්මක වන මෙම විද්‍යාගාරය, රාජ්‍ය ප්‍රතිපත්ති සම්පාදකයන් සහ ව්‍යවසායකයන් එකම වේදිකාවකට ගෙන එමින් නව අදහස් සංකල්ප මට්ටමේ සිට ප්‍රායෝගික මට්ටමට ගෙන ඒමට පහසුකම් සපයයි. භූතානයේ ආර්ථික මාර්ග සිතියම ක්‍රියාත්මක කිරීම සහ ඩිජිටල් විසඳුම් ඔස්සේ රාජ්‍ය සේවා කාර්යක්ෂම කිරීම සම්බන්ධයෙන් මෙහිදී පුළුල් ලෙස සාකච්ඡා කෙරිණි.
මෙහිදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරිය, 2019 වසරේදී ස්ථාපිත කරන ලද සහ වර්තමානයේ අග්‍රාමාත්‍ය කාර්යාලය හා UNDP එකතුව ක්‍රියාත්මක කරන ‘සිත්‍රා’ සමාජ නවෝත්පාදන පර්යේෂණාගාරය (Citra Social Innovation Lab) හරහා ශ්‍රී ලංකාව ලබා ඇති අත්දැකීම් සහ නවෝත්පාදන යාන්ත්‍රණ පිළිබඳව ද භූතාන පාර්ශ්වය සමඟ අදහස් හුවමාරු කර ගත්තාය. මෙම අවස්ථාව සඳහා භූතාන කැබිනට් ලේකම්වරයා, අග්‍රාමාත්‍ය කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල්වරුන් සහ UNDP නියෝජිතයෝ පිරිසක් එක්ව සිටියහ.
Post Views: 5
Previous Post

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැන ශ්‍රේෂ්ඨාධිකරණ මතය ලබන සතියේ පාර්ලිමේන්තුවට!

Next Post

ඌව සහ නැගෙනහිරට තද වැසි!

Editor TTV News

Editor TTV News

Next Post
ඌව සහ නැගෙනහිරට තද වැසි!

ඌව සහ නැගෙනහිරට තද වැසි!

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
පාකිස්ථානයේ දරිද්‍රතාව 21.9% සිට 28.9% දක්වා ඉහළට

පාකිස්ථානයේ දරිද්‍රතාව 21.9% සිට 28.9% දක්වා ඉහළට

10 September 2026
අල්කයිඩා සංවිධානයට වසර 25කදී මොනවා වුණාද?

අල්කයිඩා සංවිධානයට වසර 25කදී මොනවා වුණාද?

10 September 2026
ඇල්ජීරියාවෙන් UAEට රාජ්‍ය තාන්ත්‍රික සබඳතා අවසන් කරයි සතුරු ක්‍රියා තවදුරටත් ඉවසන්න බැහැ

ඇල්ජීරියාවෙන් UAEට රාජ්‍ය තාන්ත්‍රික සබඳතා අවසන් කරයි සතුරු ක්‍රියා තවදුරටත් ඉවසන්න බැහැ

10 September 2026
ජනාධිපතිවරයා හමුවූ හින්දු ආගමික නායකයින්ගෙන් සංහිඳියා වැඩපිළිවෙළටත් මත්ද්‍රව්‍ය මර්දනයටත් දැඩි සහායක්

ජනාධිපතිවරයා හමුවූ හින්දු ආගමික නායකයින්ගෙන් සංහිඳියා වැඩපිළිවෙළටත් මත්ද්‍රව්‍ය මර්දනයටත් දැඩි සහායක්

10 September 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

පාකිස්ථානයේ දරිද්‍රතාව 21.9% සිට 28.9% දක්වා ඉහළට

පාකිස්ථානයේ දරිද්‍රතාව 21.9% සිට 28.9% දක්වා ඉහළට

10 September 2026
අල්කයිඩා සංවිධානයට වසර 25කදී මොනවා වුණාද?

අල්කයිඩා සංවිධානයට වසර 25කදී මොනවා වුණාද?

10 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved