විශ්වවිද්‍යාල ආචාර්යවරුන් හෙට (09) දින එක්දින වැඩවර්ජනයක නිරතවීමට තීරණය කර ඇති බව විශ්වවිද්‍යාලීය ආචාර්ය සමිති සම්මේලනය පවසයි. විවිධ ඉල්ලීම් මුල්කරගනිමින් මෙම වර්ජනය ක්‍රියාත්මක කිරීමට නියමිත අතර, මේ හේතුවෙන් හෙට දින විශ්වවිද්‍යාලවල අධ්‍යයන කටයුතුවලට බාධා මතුවිය හැකි බව වාර්තා වේ.
Post Views: 5