හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේට නීතිපතිවරයා පවරා ඇති නඩුව මේ මස 23 වැනිදා දක්වා කල් තැබීමට කොළඹ මහාධිකරණ විනිසුරු නදී අපර්තා සුදූරගොඩ මහත්මිය නියෝග කර ඇත.
2004.10.09 කාලයේ දී හැඳුනුම්පතක් ලබා ගැනීමට කුට් ලේබන ඉදිරිපත් කර පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව ජනරාල්වරයා ඇතුළු නිලධාරීන් රැවටීමේ ඇතැුල් චෝදනා යටතේ මෙම නඩුව පවරා තිබේ.














