<div class="x14z9mp xat24cr x1lziwak x1vvkbs xtlvy1s x126k92a"> <div dir="auto">සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ විරාජ් දයාරත්න මහතා වැඩබලන නීතිපතිවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පත් කරනු ලැබ ඇත.</div> </div> <div class="x14z9mp xat24cr x1lziwak x1vvkbs xtlvy1s x126k92a"> <div dir="auto">නීතිපතිවරයා නැවත දිවයිනට පැමිණෙන තෙක් විරාජ් දයාරත්න මහතා වැඩබලන නීතිපතිවරයා ලෙස කටයුතු කරනු ඇත.</div> </div>