එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ 63 වැනි සැසියේදී ශ්‍රී ලංකාව පිළිබඳව මානව හිමිකම් වාර්තාව මීට සුළු වේලාවකට පෙර නිල වශයෙන් ඉදිරිපත් කර ඇති අතර, මෙරට ආර්ථික අර්බුදය, මානව හිමිකම් තත්ත්වය සහ දූෂණ මර්දන ක්‍රියාවලීන් සම්බන්ධයෙන් එමඟින් පුළුල් ලෙස අවධානය යොමු කර තිබේ.
Post Views: 0