• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

නුගේගොඩ සීනි කඩේ වහලා කියන කතාව බොරු

සුනිල් හඳුන්නෙත්ති

8 September 2026
in දේශීය, පුවත්
දිට්වා ආපදාවෙන් පීඩාවට පත් ව්‍යාපාර සඳහා රුපියල් බිලියන 10ක විශේෂ සහන ණය වැඩසටහනක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
නුගේගොඩ පිහිටි ලංකා සීනි සමාගමේ දුඹුරු සීනි අලෙවිසැල වසා දමා ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන ප්‍රචාර සම්පූර්ණයෙන්ම අසත්‍ය බවත්, සේවකයන් අසනීප වීම හෝ දිවා ආහාරය සඳහා කෙටි වේලාවකට එය වසා තැබීම පදනම් කරගෙන මෙවැනි මත පතුරුවා ඇති බවත් කර්මාන්ත හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා ප්‍රකාශ කර තිබේ. දෙරණ 360 වැඩසටහනට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළ අතර, එම අලෙවිසැල 2026 වසරේ මුල් මාස හත තුළ ජනවාරි මාසයේදී රුපියල් 162,000ක්, පෙබරවාරි මාසයේදී රුපියල් 386,000ක්, මාර්තු මාසයේදී රුපියල් 750,000ක්, අප්‍රේල් මාසයේදී රුපියල් 187,000ක්, මැයි මාසයේදී රුපියල් 537,000ක්, ජූනි මාසයේදී රුපියල් 354,000ක් සහ ජූලි මාසයේදී රුපියල් 994,000ක මාසික ලාභයක් ලබා ඇතැයි එහි මූල්‍ය දත්ත හෙළි කර ඇත.
දේශීය දුඹුරු සීනි සහ ඒ ආශ්‍රිත නිෂ්පාදන ජනතාව අතර ප්‍රචලිත කිරීමේ මධ්‍යස්ථානයක් ලෙස මෙය ක්‍රියාත්මක වන බව පෙන්වා දී ඇති ඒ මහතා, සුදු සීනිවලට වඩා දුඹුරු සීනි සෞඛ්‍යයට හිතකර බැවින් ජනතාව ඒ සඳහා යොමු කිරීම රජයේ අරමුණ බවද අවධාරණය කර ඇත. තවද, සීනි සමාගම සතු වගා නොකරන ඉඩම් සංචාරක කර්මාන්තය සඳහා යොදා ගැනීමට සහ උක් වගාවේ අතුරු නිෂ්පාදන මගින් කාබනික පොහොර නිෂ්පාදනය කිරීමටද ඉදිරියේදී සැලසුම් කර ඇති බව හෙතෙම වැඩිදුරටත් පවසා තිබේ.
Post Views: 2
Previous Post

දිට්වා ආපදාවෙන් පීඩාවට පත් ව්‍යාපාර සඳහා රුපියල් බිලියන 10ක විශේෂ සහන ණය වැඩසටහනක්

Next Post

පාස්කු ප්‍රහාර නඩුවේ විත්තිකරුවන් 24 දෙනා ලිඛිත දේශන ඉදිරිපත් කරයි

Editor TTV News

Editor TTV News

Next Post
නුගේගොඩ සීනි කඩේ වහලා කියන කතාව බොරු

පාස්කු ප්‍රහාර නඩුවේ විත්තිකරුවන් 24 දෙනා ලිඛිත දේශන ඉදිරිපත් කරයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

සංජීව ඝාතන සිද්ධියේ සැකකාරියක් වන ඉෂාරා සෙව්වන්දිට ඉන්දියාවට පලා යාමට උදව් කළ බෝට්ටු රියැදුරා රිමාන්ඩ්!

9 September 2026
තලාතුඔයේ අරක්කු පාටියකදී යාලුවට කුළුගෙඩියෙන් පහරදී පුළුස්සා ප්‍රපාතයකට විසිකරපු ආදරණීය මිතුරන් දෙන්නා අත්අඩංගුවට!

කපිල චන්ද්‍රසේනගේ ඇපල් දුරකථන දත්ත ලබාගැනීමට Apple සමාගමට CIDයෙන් දැනුම්දෙයි

නැගෙනහිර ජෙරුසලමේ බ්‍රිතාන්‍ය කොන්සියුලර් කාර්යාලය දින 30කින් වසා දමනු…

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

සංජීව ඝාතන සිද්ධියේ සැකකාරියක් වන ඉෂාරා සෙව්වන්දිට ඉන්දියාවට පලා යාමට උදව් කළ බෝට්ටු රියැදුරා රිමාන්ඩ්!

සංජීව ඝාතන සිද්ධියේ සැකකාරියක් වන ඉෂාරා සෙව්වන්දිට ඉන්දියාවට පලා යාමට උදව් කළ බෝට්ටු රියැදුරා රිමාන්ඩ්!

9 September 2026
තලාතුඔයේ අරක්කු පාටියකදී යාලුවට කුළුගෙඩියෙන් පහරදී පුළුස්සා ප්‍රපාතයකට විසිකරපු ආදරණීය මිතුරන් දෙන්නා අත්අඩංගුවට!

කපිල චන්ද්‍රසේනගේ ඇපල් දුරකථන දත්ත ලබාගැනීමට Apple සමාගමට CIDයෙන් දැනුම්දෙයි

9 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved