• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මෙරට නව චීන තානාපති සහ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ අතර කොළඹදී විශේෂ හමුවක්

10 September 2026
in දේශීය, පුවත්
මෙරට නව චීන තානාපති සහ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ අතර කොළඹදී විශේෂ හමුවක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
අභිනවයෙන් පත්වූ ශ්‍රී ලංකාවේ චීන තානාපති වෙයි හුආෂියැන්ග් (Wei Huaxiang) මහතා සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතර සුහද හමුවක් අද (සැප්තැම්බර් 09) පෙරවරුවේ කොළඹ පිහිටි හිටපු ජනාධිපතිවරයාගේ නිවසේදී පැවැත්විණි.
පසුගිය අගෝස්තු 25 වන දින සිය අක්තපත්‍ර භාරදීමෙන් අනතුරුව නිල වශයෙන් රාජකාරී ආරම්භ කළ චීන තානාපතිවරයා වෙත හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සිය සුබ පැතුම් පිරිනැමීය. චීන ශිෂ්ටාචාරයේ ගැඹුරු අර්ථය නිරූපණය වන සාම්ප්‍රදායික චීන සිතුවම් ඇතුළත් විශේෂ ග්‍රන්ථයක් තානාපතිවරයා විසින් හිටපු ජනාධිපතිවරයා වෙත පිළිගන්වන ලදී.
දෙරට අතර පවතින දීර්ඝකාලීන මිත්‍රත්වය, උපායමාර්ගික හවුල්කාරිත්වය සහ චීනය විසින් ශ්‍රී ලංකාවට ලබා දෙන අඛණ්ඩ සහයෝගය පිළිබඳව හිටපු ජනාධිපතිවරයා මෙහිදී සිය කෘතඥතාව පළ කළේය. මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම්, නීතිඥ සාගර කාරියවසම් මහතා ද සහභාගී වී සිටියේය.
Post Views: 2
Previous Post

සංචාරක සංවර්ධන උපදේශක කොන්ත්‍රාත්තුව ගත් සමාගම ගැන සොයා බලන්නැයි සංජීව වීරවර්ණ ආණ්ඩුවෙන් ඉල්ලයි

Next Post

ඇමෙරිකා – කැනඩා වෙළෙඳ යුද්ධය උග්‍රවීමත් සමඟ කැනේඩියානු ඩොලරයේ වටිනාකම පහළට

Editor TTV News

ඇමෙරිකා - කැනඩා වෙළෙඳ යුද්ධය උග්‍රවීමත් සමඟ කැනේඩියානු ඩොලරයේ වටිනාකම පහළට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

මගී ප්‍රවාහන වාහන සඳහා මාස තුනකට වරක් යෝග්‍යතා සහතිකයක් අනිවාර්යයි

18 September 2026
කොත පැළඳවීමේ පිංකමකට යන්න නාමල් රාජපක්ෂ අධිකරණයෙන් ඇප ඉල්ලයි

කොළඹ ටොරින්ටන් ක්‍රීඩා හා ව්‍යායාම පරිශ්‍රයේ පවතින ගැටලු විසඳීම සඳහා විශේෂ කමිටුවක් පත් කෙරේ

ශ්‍රී ලංකා – කටාර් කම්කරු ඒකාබද්ධ කමිටු හමුවට සහභාගී වීම සඳහා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර කටාර් වෙත

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මගී ප්‍රවාහන වාහන සඳහා මාස තුනකට වරක් යෝග්‍යතා සහතිකයක් අනිවාර්යයි

මගී ප්‍රවාහන වාහන සඳහා මාස තුනකට වරක් යෝග්‍යතා සහතිකයක් අනිවාර්යයි

18 September 2026
කොත පැළඳවීමේ පිංකමකට යන්න නාමල් රාජපක්ෂ අධිකරණයෙන් ඇප ඉල්ලයි

කොත පැළඳවීමේ පිංකමකට යන්න නාමල් රාජපක්ෂ අධිකරණයෙන් ඇප ඉල්ලයි

18 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved