කුරුණෑගල දිස්ත්‍රික්කයේ පිහිටි ඉඟිනිමිටිය ජලාශයේ ස්ථාපිත කර ඇති දැල් කූඩු ක්‍රමවේදය යටතේ මත්ස්‍ය නිෂ්පාදනය ඉහළ නැංවීමේ අරමුණින් නව මත්ස්‍ය ඇඟිල්ලන් තැන්පත් කිරීමේ කටයුතු සිදු කර තිබේ. දේශීය අභ්‍යන්තර ධීවර කර්මාන්තය සංවර්ධනය කිරීම සහ ධීවර ප්‍රජාවගේ ආර්ථිකය නංවාලීමේ අරමුණින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කර ඇත.














