• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ශ්‍රී ලංකාවේ සත්කාර සේවා අංශය වෘත්තීය මට්ටමට නංවාලීමේ දිස්ත්‍රික් වැඩසටහන් මාලාව කොළඹින් ආරම්භ වේ

10 September 2026
in දේශීය, පුවත්
ශ්‍රී ලංකාවේ සත්කාර සේවා අංශය  වෘත්තීය මට්ටමට නංවාලීමේ  දිස්ත්‍රික් වැඩසටහන් මාලාව  කොළඹින් ආරම්භ වේ
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකාවේ සත්කාර සේවා අංශය (Hospitality Sector) වඩාත් විධිමත් වෘත්තීය මට්ටමකට ගෙන ඒම අරමුණු කරගත් දිස්ත්‍රික් මට්ටමේ දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාව කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී ආරම්භ කර තිබේ. “ශ්‍රී ලංකාවේ සත්කාර සේවා අංශය වෘත්තීය තත්ත්වයට ගෙන ඒම සඳහා අවශ්‍ය කුසලතා, ප්‍රමිතීන් සහ සමාජ ආරක්ෂණය” යන මැයෙන් පැවති මෙම එක්දින වැඩමුළුව කොළඹ දිස්ත්‍රික් ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් පවත්වනු ලැබ ඇත.
මෙමඟින් සත්කාර සේවා ක්ෂේත්‍රයේ නියැලී සිටින පිරිසගේ වෘත්තීය කුසලතා සංවර්ධනය කිරීම, ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව සේවාවන් පවත්වාගෙන යාම සහ ඔවුන් සඳහා නිසි සමාජ ආරක්ෂණ ක්‍රමවේදයක් සකස් කිරීම කෙරෙහි පුළුල් අවධානයක් යොමු කර තිබේ. දිවයින පුරා සත්කාර සේවා ක්ෂේත්‍රය නගාසිටුවීමේ අරමුණින් ක්‍රියාත්මක වන මෙම වැඩසටහන් මාලාව ඉදිරියේදී අනෙකුත් දිස්ත්‍රික්ක ද ආවරණය වන පරිදි පුළුල් කිරීමට නියමිතය.
Post Views: 4
Previous Post

බදුල්ල ඇසළ පෙරහැර මංගල්‍යය සැප්තැම්බර් 12 සිට 27 දක්වා පැවැත්වීමට තීරණය කෙරේ

Next Post

පරිසර විනාශයන් වැළැක්වීමට ගත හැකි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් කතෝලික නායකයන් සහ ජනාධිපතිවරයා අතර සාකච්ඡාවක්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

පිලිපීනයේ මුහුදු මධ්‍යයේ ගිනිගත් නෞකාවකින් මළ සිරුරු 30ක් ගොඩගැනීමත් සමඟ මරණ සංඛ්‍යාව 35 දක්වා ඉහළ යයි

11 September 2026

නෝර්වීජියානු රජුගේ අවමංගල්‍යයෙන් දින දෙකකට පසු 94 හැවිරිදි වියේ පසුවූ නෝර්වීජියානු කුමරිය අභාවප්‍රාප්ත වෙයි

11 September 2026
දුම්රිය සේවයේ පවතින ගැටලු මුල් කරගනිමින් සැප්තැම්බර් 17 සහ 18 දිනවල පැය 48ක වැඩ වර්ජනයක්

හිස්බුල්ලාට නැවත ශක්තිමත් වීමට කිසිසේත්ම ඉඩ නොතබන බවට ඊශ්‍රායල හමුදාපතිගෙන් ප්‍රකාශයක්!

ඇමරිකානු උද්ධමනය 3.4%ක් ලෙස ස්ථාවරව පවතිද්දී ඩීසල් ගැලුමක මිල ඩොලර් 6 ඉක්මවා යයි

11 September 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

පිලිපීනයේ මුහුදු මධ්‍යයේ ගිනිගත් නෞකාවකින් මළ සිරුරු 30ක් ගොඩගැනීමත් සමඟ මරණ සංඛ්‍යාව 35 දක්වා ඉහළ යයි

පිලිපීනයේ මුහුදු මධ්‍යයේ ගිනිගත් නෞකාවකින් මළ සිරුරු 30ක් ගොඩගැනීමත් සමඟ මරණ සංඛ්‍යාව 35 දක්වා ඉහළ යයි

11 September 2026

නෝර්වීජියානු රජුගේ අවමංගල්‍යයෙන් දින දෙකකට පසු 94 හැවිරිදි වියේ පසුවූ නෝර්වීජියානු කුමරිය අභාවප්‍රාප්ත වෙයි

11 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved