• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

විදේශගත ශ්‍රමිකයන්ගේ මරණ වන්දිය ලක්ෂ 20 දක්වා වැඩි කෙරේ…

පළමු අදියර යටතේ පවුල් 50කට මිලියන 70ක් ප්‍රදානය කරයි!

11 September 2026
in දේශීය, පුවත්
විදේශගත ශ්‍රමිකයන්ගේ මරණ වන්දිය ලක්ෂ 20 දක්වා වැඩි කෙරේ…
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී විදේශ රැකියාවල නිරතව සිටියදී ජීවිතක්ෂයට පත්වන ශ්‍රමිකයන්ගේ පවුල්වල යැපෙන්නන් වෙත ලබාදෙන මරණ වන්දි මුදල රුපියල් මිලියන 2 ක් දක්වා ඉහළ නැංවීමට පියවර ගෙන තිබේ. මෙතෙක් පැවති ක්‍රමවේදය යටතේ හිමිවූ අවම වන්දි මුදල් ප්‍රමාණය ප්‍රමාණවත් නොවීම සහ විදේශගත ශ්‍රමිකයන්ගේ පවුල් මුහුණපාන දැඩි ආර්ථික අර්බුද හමුවේ මෙම තීරණය ඉතා වැදගත් සන්ධිස්ථානයක් ලෙස සැළකෙන අතර, විදෙස් රටවල ශ්‍රමික සුබසාධනය සම්බන්ධයෙන් දීර්ඝ කාලයක් පැවති සමාජීය අවශ්‍යතාවකට මෙයින් විසඳුම් ලැබී ඇත.
දැනට ක්‍රියාත්මක රක්ෂණ යෝජනා ක්‍රමය යටතේ හිමිවන රුපියල් ලක්ෂ 6 ක මුදලට අමතරව, කාර්යාංශයේ විගමනික ශ්‍රමික සුබසාධන අරමුදල මගින් තවත් රුපියල් ලක්ෂ 14 ක අතිරේක මුදලක් මෙම නව වැඩපිළිවෙළ යටතේ ගෙවනු ලබයි. මෙම නව ක්‍රමයේ පළමු අදියර යටතේ මියගිය ශ්‍රමිකයන් 50 දෙනෙකුගේ පවුල් සඳහා රුපියල් මිලියන 70 ක අතිරේක වන්දි මුදලක් ප්‍රදානය කර ඇති අතර, 2025 ජුනි 25 වන දින හෝ ඉන් පසු සිදුවූ අදාළ සුදුසුකම් සපුරාලන මරණ සඳහා මෙම වන්දිය හිමිවේ. විශේෂයෙන්ම, මෙම වන්දි වැඩි කිරීම වෙනුවෙන් ශ්‍රමිකයන්ගෙන් හෝ නියෝජිත ආයතනවලින් කිසිදු අමතර රක්ෂණ වාරිකයක් අය නොකෙරෙන අතර, ඒ සඳහා වාර්ෂිකව වැයවන රුපියල් මිලියන 231 ක පමණ අතිරේක මුදල සම්පූර්ණයෙන්ම සුබසාධන අරමුදල මගින් දැරීමට අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතිය හිමිවීම රටේ ආර්ථිකයට විශාල පිටුවහලකි.
මෙමඟින් විදේශ රැකියා සඳහා රටින් පිටව යන ශ්‍රමිකයන්ගේ සහ ඔවුන්ගේ පවුල්වල සමාජ ආරක්ෂණය තවදුරටත් තහවුරු වන අතර, ඉදිරියේදී අභියෝගවලට මුහුණ දෙන පවුල් වෙත මෙවැනි සුබසාධන ප්‍රතිලාභ තවදුරටත් පුළුල් කිරීමට අපේක්ෂිතය. විදෙස්ගත ශ්‍රමිකයන් මෙරට ආර්ථිකයට ලබාදෙන දැවැන්ත දායකත්වය සළකා බනිමින්, ඔවුන්ගේ ජීවිත සහ පවුල්වල සුරක්ෂිතතාව වෙනුවෙන් රාජ්‍ය මට්ටමින් ක්‍රියාත්මක වන මෙම ආයතනික යාන්ත්‍රණය ඉදිරියේදී තවදුරටත් විධිමත් හා පුළුල් වනු ඇති බවට විශ්වාස කෙරේ.
Post Views: 2
Previous Post

පුරාවස්තු ලබා ගැනීමේ අරමුණින් බුලත්සිංහල ඉඩමක් හැරූ තිදෙනෙක් පොලිස් අත්අඩංගුවට!

Next Post

ට්‍රම්ප්ගෙන් පසු නායකයා කවුද?

Editor TTV News

Editor TTV News

Next Post
ට්‍රම්ප්ගෙන් පසු නායකයා කවුද?

ට්‍රම්ප්ගෙන් පසු නායකයා කවුද?

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මගී ප්‍රවාහන වාහන සඳහා මාස තුනකට වරක් යෝග්‍යතා සහතිකයක් අනිවාර්යයි

මගී ප්‍රවාහන වාහන සඳහා මාස තුනකට වරක් යෝග්‍යතා සහතිකයක් අනිවාර්යයි

18 September 2026
කොත පැළඳවීමේ පිංකමකට යන්න නාමල් රාජපක්ෂ අධිකරණයෙන් ඇප ඉල්ලයි

කොත පැළඳවීමේ පිංකමකට යන්න නාමල් රාජපක්ෂ අධිකරණයෙන් ඇප ඉල්ලයි

18 September 2026
කොළඹ ටොරින්ටන් ක්‍රීඩා හා ව්‍යායාම පරිශ්‍රයේ පවතින ගැටලු විසඳීම සඳහා විශේෂ කමිටුවක් පත් කෙරේ

කොළඹ ටොරින්ටන් ක්‍රීඩා හා ව්‍යායාම පරිශ්‍රයේ පවතින ගැටලු විසඳීම සඳහා විශේෂ කමිටුවක් පත් කෙරේ

18 September 2026
ශ්‍රී ලංකා – කටාර් කම්කරු ඒකාබද්ධ කමිටු හමුවට සහභාගී වීම සඳහා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර කටාර් වෙත

ශ්‍රී ලංකා – කටාර් කම්කරු ඒකාබද්ධ කමිටු හමුවට සහභාගී වීම සඳහා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර කටාර් වෙත

18 September 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මගී ප්‍රවාහන වාහන සඳහා මාස තුනකට වරක් යෝග්‍යතා සහතිකයක් අනිවාර්යයි

මගී ප්‍රවාහන වාහන සඳහා මාස තුනකට වරක් යෝග්‍යතා සහතිකයක් අනිවාර්යයි

18 September 2026
කොත පැළඳවීමේ පිංකමකට යන්න නාමල් රාජපක්ෂ අධිකරණයෙන් ඇප ඉල්ලයි

කොත පැළඳවීමේ පිංකමකට යන්න නාමල් රාජපක්ෂ අධිකරණයෙන් ඇප ඉල්ලයි

18 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved