• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

ට්‍රම්ප්ගෙන් පසු නායකයා කවුද?

රිපබ්ලිකන් පක්ෂයේ උණුසුම් සාකච්ඡා වැන්ස්, රුබියෝ, ක්‍රූස් සහ ඩිසැන්ටිස් නායකත්ව සටනට නම් කියැවෙයි

11 September 2026
in පුවත්, විදෙස්
ට්‍රම්ප්ගෙන් පසු නායකයා කවුද?
0
SHARES
7
VIEWS
Share on FacebookShare on Twitter
ඩලස් නුවර පැවති රිපබ්ලිකන් මධ්‍යකාලීන සමුළුව අමතමින් උප ජනාධිපති ජේ.ඞී. වෑන්ස් මහතා අදහස් දැක්වූ අවස්ථාවේදී, සහභාගී වූවන්ගෙන් “JD 48” යනුවෙන් 2028 ජනාධිපතිවරණය ඉලක්ක කරගත් සටන් පාඨ මතුවිය.
මෙහිදී ඉදිරි නොවැම්බර් මැතිවරණය ජයග්‍රහණය කිරීම වත්මන් ප්‍රමුඛතාව බවත්, ඉන් පසු මඟ පෙන්වන අනාගතය පිළිබඳව අවධානය යොමු කළ හැකි බවත් ඔහු සඳහන් කළේය. ට්‍රම්ප්ගෙන් පසු පක්ෂයේ නායකත්වය සඳහා වෑන්ස් ප්‍රමුඛ පෙළේ නම ලෙස සැමගේ අවධානයට ලක්ව තිබුණද, සමුළුවට සහභාගී වූවන් අතරින් කළ විමසීම්වලදී 2028 අපේක්ෂකයා සම්බන්ධයෙන් කිසිදු ස්ථිර එකඟතාවකට පැමිණ නොමැති බව අනාවරණය වී තිබේ.
වෑන්ස් හැරුණු විට මාර්කෝ රුබියෝ, ටෙක්සාස් සෙනෙට් මන්ත්‍රී ටෙඩ් කෲස් සහ ෆ්ලොරිඩා ආණ්ඩුකාර රොන් දෙසැන්ටිස් වැනි ප්‍රබලයන්ගේ නම්ද අනාගත අපේක්ෂක ලැයිස්තුවට ඇතුළත් වුවද, බොහෝ දෙනෙක් තවමත් ඒ පිළිබඳව නිශ්චිත ස්ථාවරයක පිහිටා නැත. පසුගිය දශකය පුරා පක්ෂය සම්පූර්ණයෙන්ම ඩොනල්ඩ් ට්‍රම්ප් වටා පමණක්ම ගොඩනැඟී තිබීම හේතුවෙන්, ට්‍රම්ප්ගෙන් පසු යුගයක් ගැන සිතීම ඇතැම් රිපබ්ලිකන් සාමාජිකයන්ට තවමත් පුළුල් අභියෝගයක් වී තිබේ.
Post Views: 17
Previous Post

විදේශගත ශ්‍රමිකයන්ගේ මරණ වන්දිය ලක්ෂ 20 දක්වා වැඩි කෙරේ…

Next Post

දරුවෙකු දූෂණය කර ඇප හිමි වූ අයෙක් ළමා ලිංගික අපයෝජන දර්ශන ළඟ තබාගැනීමේ වරදට නැවතත් වසර 19කට හිරගෙට!

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ස්පාඤ්ඤයේ දුම්රිය අනතුරකින් 50කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට

28 October 2026
ආසියා-පැසිෆික් අමාත්‍ය මණ්ඩල සමුළුවේ උප සභාපතිවරයා ලෙස නලින්ද ජයතිස්ස තේරී පත්වෙයි

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක කිහිපයකට නායයෑම් පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කෙරේ

ගංවතුරට වැට බඳින්න ජපානයෙන් බිලියන 4.5ක් කැලණි ගඟට!

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ස්පාඤ්ඤයේ දුම්රිය අනතුරකින් 50කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට

ස්පාඤ්ඤයේ දුම්රිය අනතුරකින් 50කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට

28 October 2026
ආසියා-පැසිෆික් අමාත්‍ය මණ්ඩල සමුළුවේ උප සභාපතිවරයා ලෙස නලින්ද ජයතිස්ස තේරී පත්වෙයි

ආසියා-පැසිෆික් අමාත්‍ය මණ්ඩල සමුළුවේ උප සභාපතිවරයා ලෙස නලින්ද ජයතිස්ස තේරී පත්වෙයි

28 October 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved