• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් ක්‍රීඩා

සොනාල් දිනුෂ ICC අගෝස්තු මාසයේ හොඳම ක්‍රීඩකයා සම්මානයට නිර්දේශ වෙයි

11 September 2026
in ක්‍රීඩා, දේශීය, පුවත්, විදෙස්
ජනාධිපති සමාව අහෝසි වීමත් සමඟ  ඥාණසාර හිමියෝ  විහාරස්ථානයෙන් අතුරුදහන් වෙති
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter
ඉන්දියාවට එරෙහිව පැවති ලෝක ටෙස්ට් ශූරතා තරගාවලියේදී දැක්වූ විශිෂ්ට පිතිකරණ දස්කම් හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රීඩක සොනාල් දිනුෂ 2026 අගෝස්තු මාසය සඳහා වන ICC මාසයේ හොඳම ක්‍රීඩකයා (ICC Men’s Player of the Month) සම්මානය සඳහා නිර්දේශ වී තිබේ.
ටෙස්ට් තරග දෙකකදී ශතක ද අඩංගුවෙන් ලකුණු 420ක් රැස් කරමින් 140.00ක සුවිශේෂී සාමාන්‍යයක් රඳවා ගැනීමට ඔහු සමත් වූ අතර, කොළඹ පැවති දෙවැනි ටෙස්ට් තරගයේදී නොදැවී ලකුණු 133ක් රැස් කිරීමටද ඔහුට හැකි විය. එළඹෙන සම්මානය සඳහා ඔහු සමඟ එංගලන්තයේ ඔලි රොබින්සන් සහ බංග්ලාදේශයේ හසන් මහමුද් ද නිර්දේශ වී සිටිති.
Post Views: 4
Previous Post

ජනාධිපති සමාව අහෝසි වීමත් සමඟ ඥාණසාර හිමියෝ විහාරස්ථානයෙන් අතුරුදහන් වෙති

Next Post

මාලිමා මන්ත්‍රී එළුවෙක් හොරකම් කළා…

Editor TTV News

Editor TTV News

Next Post
මාලිමා මන්ත්‍රී එළුවෙක් හොරකම් කළා…

මාලිමා මන්ත්‍රී එළුවෙක් හොරකම් කළා...

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
සෞදි අරාබියේ බටහිර කලාපයේ ශ්‍රී ලාංකිකයින්ට හදිසි ආරක්ෂිත උපදෙස්

සෞදි අරාබියේ බටහිර කලාපයේ ශ්‍රී ලාංකිකයින්ට හදිසි ආරක්ෂිත උපදෙස්

15 September 2026
ටර්කිෂ් එයාර්ලයින්ස් වන්දි ගෙවයි

ටර්කිෂ් එයාර්ලයින්ස් වන්දි ගෙවයි

15 September 2026
පරිගණක පද්ධතියේ නඩත්තු කටයුත්තක් හේතුවෙන් පොලිස් නිෂ්කාශන සහතික මාර්ගගතව අයදුම් කිරීම තාවකාලිකව නවතී

පරිගණක පද්ධතියේ නඩත්තු කටයුත්තක් හේතුවෙන් පොලිස් නිෂ්කාශන සහතික මාර්ගගතව අයදුම් කිරීම තාවකාලිකව නවතී

15 September 2026
වසර 95ක ප්‍රජාතන්ත්‍රවාදී උරුමය සුරකිමින් තාක්ෂණයෙන් හා නීතියේ ආධිපත්‍යයෙන් නව ශ්‍රී ලංකාවක් ගොඩනඟනවා

පෘථිවි අභ්‍යන්තරයේ කිලෝමීටර් 2,900ක් ගැඹුරින් පැසිෆික් සාගරය මෙන් දෙගුණයක දැවැන්ත ජල කඳක්

15 September 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

සෞදි අරාබියේ බටහිර කලාපයේ ශ්‍රී ලාංකිකයින්ට හදිසි ආරක්ෂිත උපදෙස්

සෞදි අරාබියේ බටහිර කලාපයේ ශ්‍රී ලාංකිකයින්ට හදිසි ආරක්ෂිත උපදෙස්

15 September 2026
ටර්කිෂ් එයාර්ලයින්ස් වන්දි ගෙවයි

ටර්කිෂ් එයාර්ලයින්ස් වන්දි ගෙවයි

15 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved