අද දින යනු අතිශය වැදගත් සහ ඓතිහාසික දිනයක් බවත්, රජරටට නායකයන් නොමැති අවස්ථාවක තිස්ස කුට්ටිආරච්චි මහතා පැමිණ රජරට එකමුතුවට සකස් කළ බවත් ශ්<span class="html-span xexx8yu xyri2b x18d9i69 x1c1uobl x1hl2dhg x16tdsg8 x1vvkbs x3nfvp2 x1j61x8r x1fcty0u xdj266r xat24cr xm2jcoa x1mpyi22 xxymvpz"></span>රී ලංකා පොදුජන පෙරමුනේ මිහින්තලේ ආසන සංවිධායක ටී.එම්.ආර්. සිරිපාල මහතා පවසයි.