• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

ඉරානය හා UAE අතර යළිත් රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ගොඩනැගීමට පියවර

අතීතය අමතක කර ඉදිරියට යමු ඉරාන ජනාධිපතිගෙන් ප්‍රකාශයක්!

14 September 2026
in පුවත්, විදෙස්
ඉරානය හා UAE අතර යළිත් රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ගොඩනැගීමට පියවර
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter
ඉරානය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර පවතින මතභේද පසෙකලා ඉදිරියට යමින් සබඳතා ශක්තිමත් කර ගැනීමට දෙරට එකඟ වී ඇති බව ඉරාන ජනාධිපති මසූද් පෙසෙෂ්කියාන් ප්‍රකාශ කර තිබේ.
ඉන්දියාවේ පැවති BRICS සමුළුවට සමගාමීව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි ඔටුන්න හිමි කුමරු ෂෙයික් කාලෙඩ් බින් මොහොමඩ් බින් සයීඩ් අල් නහ්යාන් සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුව ඔහු මේ බව සඳහන් කර ඇත.
එම හමුව සම්බන්ධයෙන් අදහස් දක්වමින් පෙසෙෂ්කියාන් පවසා ඇත්තේ දෙපාර්ශ්වය අතර “නිර්මාණාත්මක සාකච්ඡාවක්” පැවති බවයි.
එහිදී අතීත ගැටලු පසෙකලා අනාගතය දෙස අවධානය යොමු කරමින් දෙරට එක්ව කටයුතු කිරීමට එකඟ වූ බවද ඉරාන ජනාධිපතිවරයා සඳහන් කර තිබේ.
ඉරානයට UAE හෝ කලාපයේ වෙනත් රටවල් සමඟ කිසිදු ගැටලුවක් නොමැති බවත්, තමන්ගේ ප්‍රධාන ගැටලුව වන්නේ ගල්ෆ් කලාපයේ පිහිටි ඇමරිකානු හමුදා කඳවුරු බවත් පෙසෙෂ්කියාන් ප්‍රකාශ කර ඇත.
එම කඳවුරු භාවිත කරමින් ඉරානයට ප්‍රහාර එල්ල කරන බවටද ඔහු ඇමරිකාවට චෝදනා කර තිබේ.
UAE ඇතුළු කලාපයේ අනෙකුත් රටවල් තම සහෝදර රටවල් බවත්, දීර්ඝ කාලයක් පුරා එම රටවල් සමඟ එකට ජීවත් වෙමින් වෙළෙඳ සබඳතා පවත්වාගෙන ගිය බවත් ඉරාන ජනාධිපතිවරයා සඳහන් කර ඇත.
මේ අතර, ඉරානය සහ ගල්ෆ් කලාපීය රටවල් අතර සාකච්ඡා පැවැත්වීම සම්බන්ධයෙන් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා ඇත්තේ තමන්ට ඒ පිළිබඳ ගැටලුවක් නොමැති බවයි.
හෝර්මුස් සමුද්‍ර සන්ධියේ අනාගතය සහ මැදපෙරදිග ආරක්ෂාව සම්බන්ධයෙන් ඉරානය හා ගල්ෆ් රටවල් අතර සහයෝගීතාව ශක්තිමත් කිරීම එම සාකච්ඡාවල අරමුණ වී තිබේ.
ලෝකයේ පෙර පැවති තෙල් සැපයුමෙන් පහෙන් එකකට ආසන්න ප්‍රමාණයක් ගමන් කළ හෝර්මුස් සමුද්‍ර සන්ධිය සම්බන්ධයෙන් ඇමරිකාව සහ ඉරානය අතර පවතින මතභේද මධ්‍යයේ මෙම සාකච්ඡා පැවැත්වීම විශේෂත්වයකි.
කෙසේ වෙතත්, පසුගිය මාසයේදී UAE විසින් ඉරානය සමඟ වෙළෙඳ සහ මූල්‍ය ගනුදෙනු තාවකාලිකව අත්හිටුවන බවද ප්‍රකාශ කර තිබුණි.
Post Views: 6
Previous Post

සති 6 ඉක්මවූ සෑම සුනඛයෙකුම ලියාපදිංචි කර ජලභීතිකා එන්නත ලබාදීම අනිවාර්යයි

Next Post

දැඩි නියඟය හමුවේ යාල ජාතික වනෝද්‍යානයේ කලාප 1 සහ 2 අද සිට වසා දැමේ…

Editor TTV News

Editor TTV News

Next Post
දැඩි නියඟය හමුවේ යාල ජාතික වනෝද්‍යානයේ කලාප 1 සහ 2 අද සිට වසා දැමේ…

දැඩි නියඟය හමුවේ යාල ජාතික වනෝද්‍යානයේ කලාප 1 සහ 2 අද සිට වසා දැමේ...

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අගෝස්තු මාසයේ උද්ධමනය  8.1% දක්වා  ඉහළට

අගෝස්තු මාසයේ උද්ධමනය 8.1% දක්වා ඉහළට

21 September 2026
සිංගප්පූරු සමුද්‍ර සන්ධියේදී නෞකාවක් ධීවර යාත්‍රාවක ගැටෙයි

සිංගප්පූරු සමුද්‍ර සන්ධියේදී නෞකාවක් ධීවර යාත්‍රාවක ගැටෙයි

21 September 2026
කෙහෙල්බද්දර පද්මේ ඔක්තෝබර් 1 දක්වා යළි රිමාන්ඩ්

කෙහෙල්බද්දර පද්මේ ඔක්තෝබර් 1 දක්වා යළි රිමාන්ඩ්

21 September 2026
අතුරුදහන් වූවන්ගේ පවුල්වල සුබසාධනය ඇතුළු කරුණු ගැන ස්විට්සර්ලන්ත තානාපති සහ අධිකරණ ඇමති අතර සාකච්ඡාවක්

අතුරුදහන් වූවන්ගේ පවුල්වල සුබසාධනය ඇතුළු කරුණු ගැන ස්විට්සර්ලන්ත තානාපති සහ අධිකරණ ඇමති අතර සාකච්ඡාවක්

21 September 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

සිංගප්පූරු සමුද්‍ර සන්ධියේදී නෞකාවක් ධීවර යාත්‍රාවක ගැටෙයි

සිංගප්පූරු සමුද්‍ර සන්ධියේදී නෞකාවක් ධීවර යාත්‍රාවක ගැටෙයි

21 September 2026
කෙහෙල්බද්දර පද්මේ ඔක්තෝබර් 1 දක්වා යළි රිමාන්ඩ්

කෙහෙල්බද්දර පද්මේ ඔක්තෝබර් 1 දක්වා යළි රිමාන්ඩ්

21 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved