• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් ක්‍රීඩා

ජාතික මලල ක්‍රීඩා ශූරතාවලියේදී හර්ෂ, ඩිමල්ෂ, පුවිදරන්, දිල්හානි සහ විජේසූරිය නව වාර්තා තබමින් දස්කම් දක්වති!

14 September 2026
in ක්‍රීඩා, දේශීය, පුවත්
ජනාධිපති රන් කුසලාන වොලිබෝල් තරගාවලියේ කොළඹ සහ කළුතර ශූරතා හෝමාගම, පොතුපිටිය සහ බුලත්සිංහලට ජයග්‍රහණ රැසක් හිමිවෙයි!
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සම්මේලනයේ මෙහෙයවීමෙන් හෝමාගම දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී පැවැති 104 වැනි ජාතික ජ්‍යෙෂ්ඨ ශූරතා මලල ක්‍රීඩා තරගාවලිය නව ශ්‍රී ලංකා වාර්තා පහක් බිහි කරමින් නිමාවට පත්විය.
පිරිමි මීටර් 800 ඉසව්වෙන් ඩී.එම්. හර්ෂ කරුණාරත්න මිනිත්තු 1:47.80ක දක්ෂතාවක් දක්වමින් නව වාර්තාවක් පිහිටුවීය.
එම්. ඩිමල්ෂ චතුරංග පිරිමි මීටර් 400 කඩුළු මතින් දිවීමේ ඉසව්ව තත්පර 49.41කින් නිම කරමින් නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවූ අතර, ඒ. පුවිදරන් පිරිමි රිටි පැනීමේ ඉසව්වෙන් මීටර් 5.10ක දක්ෂතාවක් දක්වමින් වාර්තාවක් තැබීය.
කාන්තා හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් දිල්හානි ලේකම්ගේ මීටර් 59.46ක දුරක් වාර්තා කරමින් නව වාර්තාවක් පිහිටුවූ අතර, ඩබ්ලිව්.ඒ.එම්.ආර්. විජේසූරිය කාන්තා මීටර් 10,000 ඉසව්ව මිනිත්තු 33:32.77කින් නිම කරමින් තවත් නව ශ්‍රී ලංකා වාර්තාවක් බිහි කළාය.
මෙවර තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස යුද හමුදාව නියෝජනය කළ එම්. ඩිමල්ෂ චතුරංග තේරී පත්වූ අතර, දක්ෂතම ක්‍රීඩිකාව ලෙස ශ්‍රී ලංකා පාසල් සංගමය නියෝජනය කළ ඒ.ඩබ්ලිව්.ජී.ජේ.එස්. විජේතුංග තේරී පත්වූවාය.
එමෙන්ම, තරගාවලියේ අතිශූරතම ක්‍රීඩකයා හෝ ක්‍රීඩිකාව වෙනුවෙන් පිරිනමන “එන්. වෛරවනාදන් අනුස්මරණ කුසලානය”ද මීටර් 400 කඩුළු මතින් දිවීමේ ඉසව්වෙන් තත්පර 49.41ක දක්ෂතාවක් දැක්වූ ඩිමල්ෂ චතුරංග විසින් දිනාගැනීම විශේෂත්වයකි.
තරගාවලියේදී දස්කම් දැක්වූ තවත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක්ද සංවිධායකයන් විසින් ඇගයීමට ලක්කර තිබේ.
Post Views: 4
Previous Post

ජනාධිපති රන් කුසලාන වොලිබෝල් තරගාවලියේ කොළඹ සහ කළුතර ශූරතා හෝමාගම, පොතුපිටිය සහ බුලත්සිංහලට ජයග්‍රහණ රැසක් හිමිවෙයි!

Next Post

බොරැල්ල සියලු සාන්තුවරුන්ගේ විදුහල සමස්ත ලංකා අවුරුදු 16න් පහළ බාලිකා සත් සාමාජික රගර් ශූරතාව රුවන්වැල්ලේදී දිනාගනී!

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

මගී ප්‍රවාහන වාහන සඳහා මාස තුනකට වරක් යෝග්‍යතා සහතිකයක් අනිවාර්යයි

18 September 2026
කොත පැළඳවීමේ පිංකමකට යන්න නාමල් රාජපක්ෂ අධිකරණයෙන් ඇප ඉල්ලයි

කොළඹ ටොරින්ටන් ක්‍රීඩා හා ව්‍යායාම පරිශ්‍රයේ පවතින ගැටලු විසඳීම සඳහා විශේෂ කමිටුවක් පත් කෙරේ

ශ්‍රී ලංකා – කටාර් කම්කරු ඒකාබද්ධ කමිටු හමුවට සහභාගී වීම සඳහා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර කටාර් වෙත

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මගී ප්‍රවාහන වාහන සඳහා මාස තුනකට වරක් යෝග්‍යතා සහතිකයක් අනිවාර්යයි

මගී ප්‍රවාහන වාහන සඳහා මාස තුනකට වරක් යෝග්‍යතා සහතිකයක් අනිවාර්යයි

18 September 2026
කොත පැළඳවීමේ පිංකමකට යන්න නාමල් රාජපක්ෂ අධිකරණයෙන් ඇප ඉල්ලයි

කොත පැළඳවීමේ පිංකමකට යන්න නාමල් රාජපක්ෂ අධිකරණයෙන් ඇප ඉල්ලයි

18 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved