• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

සෞදි තෙල් නල මාර්ගයට ඩ්‍රෝන ප්‍රහාරයෙන් දැඩි බලපෑමක්

දින කිහිපයකින් යළි ක්‍රියාත්මක නොකළොත් ලෝක තෙල් සැපයුමෙන් 4%ක් අවදානමේ!

14 September 2026
in පුවත්, විදෙස්
සෞදි තෙල් නල මාර්ගයට ඩ්‍රෝන ප්‍රහාරයෙන් දැඩි බලපෑමක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ඩ්‍රෝන ප්‍රහාර හේතුවෙන් අක්‍රිය කර ඇති සෞදි අරාබියේ ප්‍රධාන නැගෙනහිර-බටහිර තෙල් නල මාර්ගය දින කිහිපයක් ඇතුළත යළි ක්‍රියාත්මක කිරීමට නොහැකි වුවහොත්, ලෝකයේ සමස්ත තෙල් සැපයුමෙන් 4%ක් පමණ බලපෑමට ලක්විය හැකි බව Reuters පුවත් සේවය වාර්තා කරයි.
සෞදි අරාබිය විසින් මෙම නල මාර්ගය හරහා දිනකට තෙල් බැරල් මිලියන 4ක් පමණ රතු මුහුදේ යන්බු වරාය වෙත යොමු කරනු ලබයි. එය ලෝකයේ දෛනික තෙල් සැපයුමෙන් 4%කට ආසන්න ප්‍රමාණයකි.
පසුගිය සිකුරාදා එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාරයෙන් පසු නල මාර්ගයේ සිදුව ඇති හානිය හෝ එය කොපමණ කාලයක් අක්‍රියව පවතිනු ඇත්ද යන්න සම්බන්ධයෙන් සෞදි බලධාරීන් මෙතෙක් සම්පූර්ණ තොරතුරු අනාවරණය කර නොමැත.
Reuters වෙත අදහස් දැක්වූ කර්මාන්ත ආරංචි මාර්ග අනුව, නල මාර්ගය යථා තත්ත්වයට පත් කිරීමට සති 5ත් 6ත් අතර කාලයක් ගතවිය හැකි බවට එක් මතයක් පවතින අතර, තවත් මතයකට අනුව ඊට පෙර අර්ධ වශයෙන් හෝ යළි තෙල් පොම්ප කිරීම ආරම්භ කළ හැකිය.
නල මාර්ගය අක්‍රියව පැවතීම හේතුවෙන් යන්බු වරායේ පවතින තෙල් තොගවලින් සෞදි අරාබියට සිය අපනයන පවත්වාගෙන යා හැක්කේ දින 5ත් 7ත් අතර කාලයක් පමණක් බව කර්මාන්ත ආරංචි මාර්ග සඳහන් කර තිබේ.
මෙම තත්ත්වය දැනටමත් දැඩි බලපෑමකට ලක්ව ඇති ගෝලීය තෙල් සැපයුමට තවදුරටත් පීඩනයක් එල්ල කළ හැකි අතර, ඒ හරහා ගෝලීය ඉන්ධන මිල සහ උද්ධමනය කෙරෙහිද බලපෑම් ඇතිවිය හැකි බව වාර්තා වේ.
ජාත්‍යන්තර බලශක්ති ඒජන්සියට අනුව, අගෝස්තු මාසයේදී සෞදි අරාබියේ තෙල් සැපයුම දශක තුනකට වැඩි කාලයකට පසු වාර්තා වූ අවම මට්ටමකට පහත වැටී තිබේ.
එමෙන්ම, යුද්ධය ආරම්භ වීමට පෙර මැදපෙරදිග කලාපයෙන් දිනකට තෙල් බැරල් මිලියන 22ක් පමණ සැපයුණු අතර, මේ වනවිට හෝර්මුස් සමුද්‍ර සන්ධිය හරහා ගලා යන තෙල් ප්‍රමාණය දිනකට බැරල් මිලියන 6ත් 9ත් අතර මට්ටමකට පහත වැටී ඇති බව කර්මාන්ත ආරංචි මාර්ග පවසයි.
Post Views: 2
Previous Post

මෙරට මාර්ග අනතුරුවලින් 30%කට හේතුව සුනඛයන්

Next Post

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී එම්.එස්. අබ්දුල් වාහිද් පාර්ලිමේන්තු ධුරයෙන් ඉල්ලා අස්වෙයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

නිෂ්පාදන වියදම අඩු කර ලාභය වැඩි කර ලොකු ලූනු ගොවීන්ට සහන දෙන්න කෘෂිකර්ම අමාත්‍යංශයෙන් වැඩපිළිවෙළක්!

නිෂ්පාදන වියදම අඩු කර ලාභය වැඩි කර ලොකු ලූනු ගොවීන්ට සහන දෙන්න කෘෂිකර්ම අමාත්‍යංශයෙන් වැඩපිළිවෙළක්!

14 September 2026
එල්නිනෝ බලපෑමෙන් අත්‍යවශ්‍ය ආහාර හිඟයක් ඇතිවුණොත් විකල්ප වෙළෙඳපොළවලින් ආහාර ගෙන්වීමට රජයෙන් විශේෂ සැලැස්මක්

එල්නිනෝ බලපෑමෙන් අත්‍යවශ්‍ය ආහාර හිඟයක් ඇතිවුණොත් විකල්ප වෙළෙඳපොළවලින් ආහාර ගෙන්වීමට රජයෙන් විශේෂ සැලැස්මක්

14 September 2026
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී එම්.එස්. අබ්දුල් වාහිද් පාර්ලිමේන්තු ධුරයෙන් ඉල්ලා අස්වෙයි

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී එම්.එස්. අබ්දුල් වාහිද් පාර්ලිමේන්තු ධුරයෙන් ඉල්ලා අස්වෙයි

14 September 2026
සෞදි තෙල් නල මාර්ගයට ඩ්‍රෝන ප්‍රහාරයෙන් දැඩි බලපෑමක්

සෞදි තෙල් නල මාර්ගයට ඩ්‍රෝන ප්‍රහාරයෙන් දැඩි බලපෑමක්

14 September 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

කලාපීය පර්යේෂණ ප්‍රවර්ධනයට RCSS සහ දකුණු ආසියානු විශ්වවිද්‍යාලය අතර අවබෝධතා ගිවිසුමක්

12 September 2026
වවසර හතකට පසු චීන ජනපති ෂී ජින්පිං ඉන්දියාවට

වවසර හතකට පසු චීන ජනපති ෂී ජින්පිං ඉන්දියාවට

12 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved