සැප්තැම්බර් 6 වැනි දිනට අවසන් වූ සති හතර තුළ බ්‍රිතාන්‍යයේ සිල්ලර භාණ්ඩ මිල උද්ධමනය සියයට 2.3 දක්වා ඉහළ ගොස් ඇති බව ‘වර්ල්ඩ් පැනල්’ (Worldpanel) වෙළඳපල පර්යේෂණ ආයතනය පවසයි.
පසුගිය මාර්තුවේ සිට පසුබෑමක පැවති ‘අස්ඩා’ (Asda) සුපිරි වෙළඳසැල් ජාලය යළිත් විකුණුම් වර්ධනයක් වාර්තා කර ඇති අතර, ‘මාර්ක්ස් ඇන්ඩ් ස්පෙන්සර්’ (M&S) සහ ‘ඔකාඩෝ’ (Ocado) සමාගම් වේගයෙන්ම වර්ධනය වන ආහාර සිල්ලර වෙළෙන්ඩීන් ලෙස ඉදිරියට පැමිණ තිබේ.
තොරතුරු උපුටා ගැනීම: Reuters ඇසුරින්














