• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

Euro Motors වෙතින් නවීකරණය කළ Spare Parts Showroom කොළඹ 10දී යළි විවෘත කෙරේ!

16 September 2026
in දේශීය, පුවත්
Euro Motors වෙතින් නවීකරණය කළ  Spare Parts Showroom කොළඹ 10දී යළි විවෘත කෙරේ!
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
Euro Motors සමාගම විසින් කොළඹ 10, ශ්‍රී සද්ධර්ම මාවතේ පිහිටි සිය විශේෂිත වාහන අමතර කොටස් ප්‍රදර්ශනාගාරය නවීකරණය කර යළි විවෘත කර තිබේ.
මෙම නවීකරණය කළ ප්‍රදර්ශනාගාරය හරහා Jetour, Dongfeng, JAC, Bonluck, Ankai සහ Joylong ඇතුළු සමාගමේ වාහන සන්නාම සඳහා අවශ්‍ය අව්‍යාජ අමතර කොටස් රැසක් ලබා ගැනීමට පාරිභෝගිකයින්ට අවස්ථාව හිමිවේ.
තම වාහන නඩත්තු හා අලුත්වැඩියා කටයුතු සඳහා අවශ්‍ය නිවැරදි අමතර කොටස් පහසුවෙන් ලබා ගැනීමට හැකි වන පරිදි මෙම ප්‍රදර්ශනාගාරය සැලසුම් කර ඇති බව සමාගම සඳහන් කරයි.
තනි වාහන හිමිකරුවන්ට මෙන්ම ආයතනික පාරිභෝගිකයින්, වාහන සමූහ හිමිකරුවන් සහ අනතුරු හේතුවෙන් සිදුවන අලුත්වැඩියා සඳහා කටයුතු කරන රක්ෂණ සමාගම්වලටද මෙය පහසුකමක් වනු ඇතැයි Euro Motors පවසයි.
ප්‍රදර්ශනාගාරයට පැමිණීමට නොහැකි පාරිභෝගිකයින්ට දුරකථන මාර්ගයෙන් අවශ්‍ය අමතර කොටස් පිළිබඳ විමසා ඒවා ඇණවුම් කිරීමටද අවස්ථාව සලසා තිබේ. එමෙන්ම, ඇණවුම් කළ අමතර කොටස් පාරිභෝගිකයින් වෙත බෙදාහැරීමේ පහසුකමක්ද ක්‍රියාත්මක වේ.
නව ප්‍රදර්ශනාගාරය යළි විවෘත කිරීමත් සමඟ අමතර කොටස් මිලදී ගැනීමේදී පාරිභෝගිකයින්ට වැඩි වටිනාකමක් ලබාදීමේ අරමුණින් විශේෂ Bundle Offers කිහිපයක්ද හඳුන්වා දී තිබේ.
වාහනයේ නිෂ්පාදකයා විසින් නිර්දේශ කරන අව්‍යාජ අමතර කොටස් භාවිත කිරීම මගින් වාහනයේ ගැළපීම, කාර්යක්ෂමතාව සහ දිගුකාලීන ක්‍රියාකාරීත්වය පවත්වා ගැනීමට හැකි වන බව සමාගම පෙන්වා දෙයි.
විශේෂයෙන්ම වගකීම් කාලය තුළ පවතින වාහන සඳහා නිවැරදි අව්‍යාජ අමතර කොටස් භාවිත කිරීම වැදගත් බවත්, පසුවද සුදුසු උපාංග භාවිත කිරීම මගින් වාහනයේ කාර්යක්ෂමතාව සහ හිමිකරුගේ ආයෝජනය ආරක්ෂා කර ගැනීමට හැකි වන බවත් Euro Motors සඳහන් කරයි.
නවීකරණය කළ ප්‍රදර්ශනාගාරය හරහා අව්‍යාජ අමතර කොටස්, වෘත්තීය සහාය, පහසු ඇණවුම් කිරීම සහ නිවසටම බෙදාහැරීම යන පහසුකම් එකම ස්ථානයකින් ලබාදීමට Euro Motors බලාපොරොත්තු වේ.
Post Views: 0
Previous Post

ඔබේ පොත මුද්‍රණයට ජාතික පුස්තකාලයෙන් ආධාර

Next Post

නිරුවතින් දැන්වීමකට පෙනී සිටි හොලිවුඩ් නිළි ස්වීනිට ෆලෝවර්ස්ලා ලක්ෂ දෙකක් අහිමි වෙයි

Editor TTV News

Editor TTV News

Next Post
නිරුවතින් දැන්වීමකට පෙනී සිටි හොලිවුඩ් නිළි ස්වීනිට  ෆලෝවර්ස්ලා ලක්ෂ දෙකක් අහිමි වෙයි

නිරුවතින් දැන්වීමකට පෙනී සිටි හොලිවුඩ් නිළි ස්වීනිට ෆලෝවර්ස්ලා ලක්ෂ දෙකක් අහිමි වෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මගී ප්‍රවාහන වාහන සඳහා මාස තුනකට වරක් යෝග්‍යතා සහතිකයක් අනිවාර්යයි

මගී ප්‍රවාහන වාහන සඳහා මාස තුනකට වරක් යෝග්‍යතා සහතිකයක් අනිවාර්යයි

18 September 2026
කොත පැළඳවීමේ පිංකමකට යන්න නාමල් රාජපක්ෂ අධිකරණයෙන් ඇප ඉල්ලයි

කොත පැළඳවීමේ පිංකමකට යන්න නාමල් රාජපක්ෂ අධිකරණයෙන් ඇප ඉල්ලයි

18 September 2026
කොළඹ ටොරින්ටන් ක්‍රීඩා හා ව්‍යායාම පරිශ්‍රයේ පවතින ගැටලු විසඳීම සඳහා විශේෂ කමිටුවක් පත් කෙරේ

කොළඹ ටොරින්ටන් ක්‍රීඩා හා ව්‍යායාම පරිශ්‍රයේ පවතින ගැටලු විසඳීම සඳහා විශේෂ කමිටුවක් පත් කෙරේ

18 September 2026
ශ්‍රී ලංකා – කටාර් කම්කරු ඒකාබද්ධ කමිටු හමුවට සහභාගී වීම සඳහා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර කටාර් වෙත

ශ්‍රී ලංකා – කටාර් කම්කරු ඒකාබද්ධ කමිටු හමුවට සහභාගී වීම සඳහා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර කටාර් වෙත

18 September 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මගී ප්‍රවාහන වාහන සඳහා මාස තුනකට වරක් යෝග්‍යතා සහතිකයක් අනිවාර්යයි

මගී ප්‍රවාහන වාහන සඳහා මාස තුනකට වරක් යෝග්‍යතා සහතිකයක් අනිවාර්යයි

18 September 2026
කොත පැළඳවීමේ පිංකමකට යන්න නාමල් රාජපක්ෂ අධිකරණයෙන් ඇප ඉල්ලයි

කොත පැළඳවීමේ පිංකමකට යන්න නාමල් රාජපක්ෂ අධිකරණයෙන් ඇප ඉල්ලයි

18 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved