‘පුනරුදයේ පුරවර’ පළාත් පාලන සතියේ මහජන උපයෝගිතා දිනය වෙනුවෙන් දඹුල්ල සති පොළ තුළ පැවති අඩුපාඩු හඳුනාගෙන, නව පඩිපෙළවල් ඉදිකිරීම, ජල නල සහ ටැප් සවි කර ජල පහසුකම් ලබාදීම මෙන්ම පොළ භූමිය කොන්ක්‍රීට් කිරීම වැනි සංවර්ධන කටයුතු රාශියක් මේ වන විට සාර්ථකව නිම කර තිබේ.
Post Views: 1