කුඹුරු වල පිදුරු ගිනි තබන ගොවීන්ට ඉදිරියේදී පොහොර සහනාධාරය ලබා නොදීමට අදාළ විශේෂ ක්‍රමවේදයක් සකස් කරන බව කෘෂිකර්ම අමාත්‍ය කේ.ඞී. ලාල් කාන්ත මහතා සඳහන් කර තිබේ.
මෙමඟින් පරිසර හානි අවම කිරීම මෙන්ම කෘෂි අපද්‍රව්‍ය නිසි ලෙස කළමනාකරණය කර ගැනීමට අපේක්ෂා කෙරේ.
Post Views: 2