සංචාරක ශ්රී ලංකා කණ්ඩායම සහ එංගලන්තය අතර පැවැත්වෙන දෙවන පන්දුවාර 20 තරගය අද (17) ආරම්භ වනවා. කාඩිෆ් හිදී මෙම තරගය ආරම්භ වන්නේ ශ්රී ලංකා වේලාවෙන් රාත්රි 11 ටයි. තරග තුනකින් සමන්විත පන්දුවාර 20 තරගාවලිය මේ වනවිට 1-0ක් ලෙස එංගලන්තය ඉදිරියෙන් පසුවනවා.
Post Views: 8