• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

පලස්තීන ජනපතිට එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයට සහභාගී වීමට ඇමෙරිකාවෙන් යළි වීසා ප්‍රතික්ෂේප වේ

17 September 2026
in පුවත්, විදෙස්
පලස්තීන ජනපතිට එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයට සහභාගී වීමට ඇමෙරිකාවෙන්  යළි වීසා ප්‍රතික්ෂේප වේ
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
පලස්තීන ජනාධිපති මහමුද් අබ්බාස්ට නිව්යෝර්ක්හි පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට සහභාගී වීම සඳහා ඇමෙරිකාව යළි වීසා ලබාදී නොමැත. ඒ අනුව අඛණ්ඩව දෙවැනි වසරටත් ඔහුට සැසිවාරයට පෞද්ගලිකව සහභාගී වීමට නොහැකි වනු ඇත.
ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව පලස්තීන අධිකාරියේ නිලධාරීන් සහ පලස්තීන විමුක්ති සංවිධානයේ සාමාජිකයන්ට අදාළ වීසා සීමා දීර්ඝ කර තිබේ. ජාත්‍යන්තර අපරාධ අධිකරණය සහ ජාත්‍යන්තර අධිකරණය හරහා ඊශ්‍රායල පලස්තීන ගැටුම ජාත්‍යන්තරකරණය කිරීමට එම සංවිධාන ක්‍රියාකරන බවට ඇමෙරිකාව චෝදනා කරමින් මෙම තීරණයට හේතු දක්වා ඇත.
2025දීද අබ්බාස්ට වීසා ලබා නොදුන් අතර, එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ අනුමැතියෙන් ඔහු වීඩියෝ තාක්ෂණය ඔස්සේ සැසිවාරය ඇමතීය. මෙවරද ඔහුට වීඩියෝ ප්‍රකාශයක් මගින් මහා මණ්ඩලය ඇමතීමට අවසර ලබාදීම සම්බන්ධයෙන් සාමාජික රටවල් සලකා බැලීමට නියමිතය.
Post Views: 7
Previous Post

Smart කෘෂිකර්මාන්තයෙන් වැඩි ආර්ථික ප්‍රතිලාභ ළඟා කරගත හැකියි

Next Post

දකුණු පළාත් පොලිස් මලල ක්‍රීඩා තරගාවලියේ ලකුණු 128ක් සමඟ මාතරට විශිෂ්ඨ ජයක්

Editor TTV News

Editor TTV News

Next Post
පලස්තීන ජනපතිට එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයට සහභාගී වීමට ඇමෙරිකාවෙන්  යළි වීසා ප්‍රතික්ෂේප වේ

දකුණු පළාත් පොලිස් මලල ක්‍රීඩා තරගාවලියේ ලකුණු 128ක් සමඟ මාතරට විශිෂ්ඨ ජයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඉන්ධන මිල ඉහළ යාමත් සමඟ පාකිස්තානයෙන් අරපිරිමැස්මට නව පියවර

ඉන්ධන මිල ඉහළ යාමත් සමඟ පාකිස්තානයෙන් අරපිරිමැස්මට නව පියවර

17 September 2026
ලෙබනනයේ ආරක්ෂාව ගැන පැරිසියේදී විශේෂ සාකච්ඡා

ලෙබනනයේ ආරක්ෂාව ගැන පැරිසියේදී විශේෂ සාකච්ඡා

17 September 2026
නීතිවිරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් ඇල්ලූ සැකකරුවන් 7ක් අත්අඩංගුවට

නීතිවිරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් ඇල්ලූ සැකකරුවන් 7ක් අත්අඩංගුවට

17 September 2026
බ්‍රිතාන්‍ය සම්බාධකවලට ප්‍රතිචාරයක්?

බ්‍රිතාන්‍ය සම්බාධකවලට ප්‍රතිචාරයක්?

17 September 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉන්ධන මිල ඉහළ යාමත් සමඟ පාකිස්තානයෙන් අරපිරිමැස්මට නව පියවර

ඉන්ධන මිල ඉහළ යාමත් සමඟ පාකිස්තානයෙන් අරපිරිමැස්මට නව පියවර

17 September 2026
ලෙබනනයේ ආරක්ෂාව ගැන පැරිසියේදී විශේෂ සාකච්ඡා

ලෙබනනයේ ආරක්ෂාව ගැන පැරිසියේදී විශේෂ සාකච්ඡා

17 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved