දෙමටගොඩ කළු පාලම යටදී ත්‍රිරෝද රථ රියදුරෙකුට එල්ල වූ වෙඩි ප්‍රහාරයෙන් බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි 51 හැවිරිදි රියදුරු මියගොස් තිබේ.
ත්‍රිරෝද රථයේ පසුපස ගමන් කළ මගියෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකරන්නට ඇති බවට පොලිසිය වැඩිදුරටත් සැක පළ කරයි.
Post Views: 4