මෙරට ඉදිකළ සිව්වන මෙට්‍රෝ ඩිපෝව රත්මලාන නගරය කේන්ද්‍ර කරගෙන ඉදිකර තිබෙනවා.
ඒ අනුව රත්මලානේ ඉදිකළ මෙම මෙට්‍රෝ ඩිපෝව අද (21) සිට සිය මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීමට නියමිතයි. මෙය නවීන හා කාර්යක්ෂම පොදු ප්‍රවාහන සේවාවක් කරා යන ගමනේ තවත් ඉදිරි පියවරක් ලෙස සඳහන්.
Post Views: 2