• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ලොකු පැටීගේ කෝටි 3.5ක නිවස සහ ඉඩම දින 14කට තහනම් කෙරේ

21 September 2026
in දේශීය, පුවත්
සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ලොකු පැටීගේ කෝටි 3.5ක නිවස සහ ඉඩම දින 14කට තහනම් කෙරේ
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
රක්ෂිත බන්ධනාගාරගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන “ලොකු පැටී” නමැත්තාට අයත් රුපියල් මිලියන 35කට ආසන්න වටිනාකමකින් යුත් නිවසක් සහ ඉඩමක් තහනම් කර තිබෙනවා.
අලුත්ගම ප්‍රදේශයේ පිහිටි එම දේපළ දින 14ක කාලයක් සඳහා තහනම් කිරීමට නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය පියවර ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
නීතිවිරෝධී වත්කම් සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළව මෙම තහනම් කිරීම සිදුකර ඇති බව පොලිසිය සඳහන් කරනවා.
🥇 දෙස් – විදෙස් සියලු පුවත්, සිදුවූ සැණින් ඔබ වෙත ගෙන එන ශ්‍රී ලංකාවේ අංක එකේ ඩිජිටල් ප්‍රවෘත්ති නාලිකාව — TTVNews.lk
📲 පුවත් මඟ නොහැර නිරන්තරයෙන් අප සමඟ රැඳී සිටින්න.
අපගේ සියලුම සමාජ මාධ්‍ය නාලිකා Follow කර, YouTube සහ WhatsApp Channel වෙත Subscribe වන්න.
🔴 Website: www.ttvnews.lk
🔴 WhatsApp Channel: https://whatsapp.com/channel/0029Vb81Fh6Dp2QFBjsZaO1g
🔴 Facebook: www.facebook.com/ttvnewssrilanka
🔴 Instagram: www.instagram.com/ttvnewslk/
🔴 TikTok: www.tiktok.com/@ttvnews.lk
🔴 YouTube:www.youtube.com/@TTVNEWS_SL
👉 Follow – Subscribe – Stay Updated
TTVNews.lk— සිදුවූ සැණින්, ඔබ වෙත.
Post Views: 5
Previous Post

අගෝස්තු මාසයේ උද්ධමනය 8.1% දක්වා ඉහළට

Next Post

ගම්පහ ජවිපෙ අපේ නිවහන සම්බන්ධයෙන් අධිකරණයෙන් වාරණ සහ අතුරු තහනම් නියෝගයක්

Editor TTV News

Editor TTV News

Next Post
ගම්පහ ජවිපෙ අපේ නිවහන සම්බන්ධයෙන් අධිකරණයෙන් වාරණ සහ අතුරු තහනම් නියෝගයක්

ගම්පහ ජවිපෙ අපේ නිවහන සම්බන්ධයෙන් අධිකරණයෙන් වාරණ සහ අතුරු තහනම් නියෝගයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අගෝස්තු මාසයේ උද්ධමනය  8.1% දක්වා  ඉහළට

අගෝස්තු මාසයේ උද්ධමනය 8.1% දක්වා ඉහළට

21 September 2026
සිංගප්පූරු සමුද්‍ර සන්ධියේදී නෞකාවක් ධීවර යාත්‍රාවක ගැටෙයි

සිංගප්පූරු සමුද්‍ර සන්ධියේදී නෞකාවක් ධීවර යාත්‍රාවක ගැටෙයි

21 September 2026
කෙහෙල්බද්දර පද්මේ ඔක්තෝබර් 1 දක්වා යළි රිමාන්ඩ්

කෙහෙල්බද්දර පද්මේ ඔක්තෝබර් 1 දක්වා යළි රිමාන්ඩ්

21 September 2026
අතුරුදහන් වූවන්ගේ පවුල්වල සුබසාධනය ඇතුළු කරුණු ගැන ස්විට්සර්ලන්ත තානාපති සහ අධිකරණ ඇමති අතර සාකච්ඡාවක්

අතුරුදහන් වූවන්ගේ පවුල්වල සුබසාධනය ඇතුළු කරුණු ගැන ස්විට්සර්ලන්ත තානාපති සහ අධිකරණ ඇමති අතර සාකච්ඡාවක්

21 September 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

සිංගප්පූරු සමුද්‍ර සන්ධියේදී නෞකාවක් ධීවර යාත්‍රාවක ගැටෙයි

සිංගප්පූරු සමුද්‍ර සන්ධියේදී නෞකාවක් ධීවර යාත්‍රාවක ගැටෙයි

21 September 2026
කෙහෙල්බද්දර පද්මේ ඔක්තෝබර් 1 දක්වා යළි රිමාන්ඩ්

කෙහෙල්බද්දර පද්මේ ඔක්තෝබර් 1 දක්වා යළි රිමාන්ඩ්

21 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved