• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

වෙළඳ රහස් සොරකම් කළ බවට චෝදනා කරමින් Huawei සමාගමට එරෙහිව අමෙරිකාවේ නඩු විභාගයක් ඇරඹෙයි

21 September 2026
in පුවත්, විදෙස්, ව්‍යාපාර
වෙළඳ රහස් සොරකම් කළ බවට චෝදනා කරමින් Huawei සමාගමට එරෙහිව අමෙරිකාවේ නඩු විභාගයක් ඇරඹෙයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
චීන තාක්ෂණික දැවැන්තයෙකු වන හුවාවේ සමාගමට එරෙහිව අමෙරිකාවේ බෘක්ලින් ෆෙඩරල් අධිකරණයේ අපරාධ නඩු විභාගයක් ආරම්භ වී තිබෙනවා.
අමෙරිකානු ජකයන් චෝදනා කරන්නේ, 1999 සිට 2020 දක්වා කාලය තුළ අමෙරිකානු සමාගම් පහක වෙළඳ රහස් සොරකම් කිරීම, බැංකු හා වයර් වංචා සිදුකිරීම සහ ඉරානයට පනවා තිබූ සම්බාධක මඟහැරීම ඇතුළු ක්‍රියාකාරකම්වල හුවාවේ සමාගම නිරත වූ බවයි. සිස්කෝ සමාගමේ රවුටර් මෘදුකාංග කේත සහ T-Mobile සමාගමේ දුරකථන පරීක්ෂණ සඳහා භාවිත කළ රොබෝ අතක තාක්ෂණය සොරකම් කළ බවටද චෝදනා එල්ල වී තිබෙනවා.
කෙසේ වෙතත්, හුවාවේ සමාගම එම චෝදනා ප්‍රතික්ෂේප කරමින් තමන් නිවැරදිකරු බව ප්‍රකාශ කර තිබෙනවා. සමාගම පවසන්නේ සාමාන්‍ය ව්‍යාපාරික ගනුදෙනු සහ තනි සේවකයන්ගේ ක්‍රියාකාරකම් සමාගමට එරෙහි කුමන්ත්‍රණයක් ලෙස අර්ථකථනය කරන බවයි.
මෙම නඩු විභාගය මාස තුනක් පමණ පැවැත්වීමට අපේක්ෂා කරන අතර, අමෙරිකාව සහ චීනය අතර පවතින තාක්ෂණික හා ආර්ථික තරගකාරීත්වය මධ්‍යයේ එය සිදුවනවා. චීනයද මෙම නඩු පැවරීම විවේචනය කරමින් චීන සමාගම්වලට එරෙහි අමෙරිකානු පීඩනයට විරෝධය පළ කර තිබෙනවා.
Post Views: 3
Previous Post

නව අමෙරිකානු තානාපති සහ මුදල් නියෝජ්‍ය ඇමති අතර ආර්ථික සහයෝගීතාව ගැන සාකච්ඡාවක්

Next Post

සුනිල් ටී ගේ ජිගලෝ චිත්‍රපටයේ මුහුරත් උළෙලේදී පානදුරේ ලාල්ට අම්බානක නෙලලා

Editor TTV News

Editor TTV News

Next Post
සුනිල් ටී ගේ  ජිගලෝ චිත්‍රපටයේ මුහුරත් උළෙලේදී  පානදුරේ ලාල්ට අම්බානක නෙලලා

සුනිල් ටී ගේ ජිගලෝ චිත්‍රපටයේ මුහුරත් උළෙලේදී පානදුරේ ලාල්ට අම්බානක නෙලලා

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අගෝස්තු මාසයේ උද්ධමනය  8.1% දක්වා  ඉහළට

අගෝස්තු මාසයේ උද්ධමනය 8.1% දක්වා ඉහළට

21 September 2026
සිංගප්පූරු සමුද්‍ර සන්ධියේදී නෞකාවක් ධීවර යාත්‍රාවක ගැටෙයි

සිංගප්පූරු සමුද්‍ර සන්ධියේදී නෞකාවක් ධීවර යාත්‍රාවක ගැටෙයි

21 September 2026
කෙහෙල්බද්දර පද්මේ ඔක්තෝබර් 1 දක්වා යළි රිමාන්ඩ්

කෙහෙල්බද්දර පද්මේ ඔක්තෝබර් 1 දක්වා යළි රිමාන්ඩ්

21 September 2026
අතුරුදහන් වූවන්ගේ පවුල්වල සුබසාධනය ඇතුළු කරුණු ගැන ස්විට්සර්ලන්ත තානාපති සහ අධිකරණ ඇමති අතර සාකච්ඡාවක්

අතුරුදහන් වූවන්ගේ පවුල්වල සුබසාධනය ඇතුළු කරුණු ගැන ස්විට්සර්ලන්ත තානාපති සහ අධිකරණ ඇමති අතර සාකච්ඡාවක්

21 September 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

සිංගප්පූරු සමුද්‍ර සන්ධියේදී නෞකාවක් ධීවර යාත්‍රාවක ගැටෙයි

සිංගප්පූරු සමුද්‍ර සන්ධියේදී නෞකාවක් ධීවර යාත්‍රාවක ගැටෙයි

21 September 2026
කෙහෙල්බද්දර පද්මේ ඔක්තෝබර් 1 දක්වා යළි රිමාන්ඩ්

කෙහෙල්බද්දර පද්මේ ඔක්තෝබර් 1 දක්වා යළි රිමාන්ඩ්

21 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved