අනුරාධපුර, ගල්පොත්තේගම ප්‍රදේශයේ අසනීප තත්ත්වයෙන් පසු වූ වයස අවුරුදු එකහමාරක් පමණ වන පිරිමි අලි පැටවෙකුට අද (21) ප්‍රතිකාර කර තිබෙනවා.
අඩි 3½ක් පමණ උසැති මෙම අලි පැටවාට පණ්ඩුලගම පශු වෛද්‍ය ඒකකයේ සහ අනුරාධපුර වනජීවී අඩවියේ නිලධාරීන් එක්ව ප්‍රතිකාර කළ බව සඳහන්.
Post Views: 2