හෙට දිනයේ ලබාදීමට නියමිත පාස්කු මහ නඩුවේ තීන්දුවේ දී සාධාරණ තීන්දුවක් ලබාදෙනු ඇතැයි බලාපොරොත්තුවෙන් මීගමුව පුරවැසි කමිටුව විසින් මීගමුව, කටුවපිටිය මාර්ගය අසල අද (21) දින සාමකාමී විරෝධතාවක නිරත වී තිබේ.