• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

දෙමෝදර දුම්රිය ස්ථානයට සංචාරකයින්ට අලුත් පහසුකමක්

ඔන්ලයින් ටිකට් සහ ආසන වෙන්කිරීම ඇරඹෙයි!

21 September 2026
in දේශීය, පුවත්
දෙමෝදර දුම්රිය ස්ථානයට සංචාරකයින්ට අලුත් පහසුකමක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
උඩරට දුම්රිය මාර්ගයේ සුවිශේෂී දුම්රිය නැවතුම් ස්ථානයක් වන ලෝක ප්‍රසිද්ධ දෙමෝදර දුම්රිය ස්ථානයට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන් සඳහා පහසුකම් තවදුරටත් පුළුල් කර තිබේ.
ජනප්‍රිය සංචාරක ගමනාන්තයක් බවට පත්ව ඇති දෙමෝදර සංචාරක ගම්මානයේ මෙම දුම්රිය ස්ථානය වෙත මගින් දිගුකාලීනව අපේක්ෂා කළ ඔන්ලයින් ක්‍රමයට ප්‍රවේශ පත්‍ර ලබා ගැනීම සහ ආසන වෙන් කරවා ගැනීමේ පහසුකම මේ වන විට ලබා දී ඇත. ඇල්ල සංචාරක පුරවරය ආශ්‍රිතව නවාතැන් ගන්නා විදෙස් සංචාරකයින් උදෑසන කාලයේදී දෙමෝදර දුම්රිය ස්ථානයට පැමිණ රේල් ගැටය ආශ්‍රිතව දුම්රිය ගමන් කරන ආකාරය නැරඹීමටත්, එལෙසම ඇල්ල, හපුතලේ සහ නානුඔය දක්වා දුම්රියෙන් ගමන් කරමින් අවට අසිරිය විඳීමටත් දැඩි උනන්දුවක් දක්වන අතර, අන්තර්ජාලය හරහා ප්‍රවේශ පත් හා ආසන වෙන්කරවා ගැනීමට හැකිවීම සංචාරක ආකර්ෂණය තවදුරටත් වර්ධනය වීමට හේතු වනු ඇත.
Post Views: 7
Previous Post

සෞදියේ මරණ දඬුවමට ලක්වූ අනෝජන් බේරා ගැනීමට ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්

Next Post

ඊශ්‍රායල් රැකියා ගැන පැතිරෙන කතාව බොරුවක්…

Editor TTV News

Editor TTV News

Next Post
ඊශ්‍රායල් රැකියා ගැන පැතිරෙන කතාව බොරුවක්…

ඊශ්‍රායල් රැකියා ගැන පැතිරෙන කතාව බොරුවක්...

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අගෝස්තු මාසයේ උද්ධමනය  8.1% දක්වා  ඉහළට

අගෝස්තු මාසයේ උද්ධමනය 8.1% දක්වා ඉහළට

21 September 2026
සිංගප්පූරු සමුද්‍ර සන්ධියේදී නෞකාවක් ධීවර යාත්‍රාවක ගැටෙයි

සිංගප්පූරු සමුද්‍ර සන්ධියේදී නෞකාවක් ධීවර යාත්‍රාවක ගැටෙයි

21 September 2026
කෙහෙල්බද්දර පද්මේ ඔක්තෝබර් 1 දක්වා යළි රිමාන්ඩ්

කෙහෙල්බද්දර පද්මේ ඔක්තෝබර් 1 දක්වා යළි රිමාන්ඩ්

21 September 2026
අතුරුදහන් වූවන්ගේ පවුල්වල සුබසාධනය ඇතුළු කරුණු ගැන ස්විට්සර්ලන්ත තානාපති සහ අධිකරණ ඇමති අතර සාකච්ඡාවක්

අතුරුදහන් වූවන්ගේ පවුල්වල සුබසාධනය ඇතුළු කරුණු ගැන ස්විට්සර්ලන්ත තානාපති සහ අධිකරණ ඇමති අතර සාකච්ඡාවක්

21 September 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

සිංගප්පූරු සමුද්‍ර සන්ධියේදී නෞකාවක් ධීවර යාත්‍රාවක ගැටෙයි

සිංගප්පූරු සමුද්‍ර සන්ධියේදී නෞකාවක් ධීවර යාත්‍රාවක ගැටෙයි

21 September 2026
කෙහෙල්බද්දර පද්මේ ඔක්තෝබර් 1 දක්වා යළි රිමාන්ඩ්

කෙහෙල්බද්දර පද්මේ ඔක්තෝබර් 1 දක්වා යළි රිමාන්ඩ්

21 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved