චීන ජනාධිපති ෂී ජින් පිං මහතා අමෙරිකාවේ නිල සංචාරයකට සැරසෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාගේ විශේෂ ආරාධනයකට අනුව එළඹෙන 23 වැනිදා සිට 25 වැනිදා දක්වා ඔහු මෙම සංචාරයේ නිරත වීමට නියමිතව ඇති බව චීන විදේශ අමාත්‍යාංශය 21 නිල වශයෙන් ප්‍රකාශ කර තිබේ.
Post Views: 1