• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

අප්‍රිකානු රටවල් 53ක් සඳහා තීරුබදු ඉවත් කිරීමට චීනයෙන් පියවර

22 September 2026
in පුවත්, විදෙස්
අප්‍රිකානු රටවල් 53ක් සඳහා තීරුබදු ඉවත් කිරීමට චීනයෙන් පියවර
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
චීනය සමඟ රාජ්‍යතාන්ත්‍රික සබඳතා පවත්වන අප්‍රිකාවේ රටවල් 53ක් සඳහා සියලුම භාණ්ඩ තීරුබදු වලින් නිදහස් කිරීමට එරට රජය පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මීට පෙර අප්‍රිකානු කලාපයේ අඩු සංවර්ධිත රටවල් 33කට පමණක් හිමිවී තිබූ මෙම අවස්ථාව, දකුණු අප්‍රිකාව, නයිජීරියාව, ඊජිප්තුව, කෙන්යාව සහ මොරොක්කෝව ඇතුළු තවත් අප්‍රිකානු ආර්ථිකයන් 20ක් සඳහාද මේ වන විට විවෘත කර තිබේ. දිගුකාලීන ආර්ථික හවුල්කාරීත්ව ගිවිසුම් සම්බන්ධයෙන් සාකච්ඡා අවසන් වනතුරු මූලික වශයෙන් වසර දෙකක කාලයක් සඳහා මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක වන අතර, පසුගිය මැයි මස 1 වැනිදා සිට මෙම ශුන්‍ය තීරුබදු ප්‍රතිපත්තිය බලාත්මක කර ඇත.
කෙසේ වෙතත්, තීරුබදු ඉවත් කිරීමෙන් පමණක් එහි ප්‍රතිලාභ අප්‍රිකානු රටවලට නොලැබෙන බවත්, වෙළෙඳ ගනුදෙනු අසමතුලිතතාව පාලනය කළ යුතු බවත් චීන – අප්‍රිකා ආර්ථික සංසදයේ සංඛ්‍යාලේඛනවලින් පෙන්නුම් කෙරේ. එහි වාර්තාවකට අනුව 2024 වන විට දෙපාර්ශ්වය අතර වෙළෙඳාම අමෙරිකානු ඩොලර් බිලියන 275ක් දක්වා වර්ධනය වී ඇති නමුත්, අප්‍රිකානු කලාපය ඩොලර් බිලියන 182ක පමණ භාණ්ඩ චීන­යෙන් ආනයනය කරන අතරවාරයේ අපනයනය කරනු ලබන්නේ ඩොලර් බිලියන 93ක පමණ වටිනාකමකින් යුතු භාණ්ඩ ප්‍රමාණයක් පමණක් බව වාර්තා වේ.
Post Views: 3
Previous Post

ටේ පරිවර්තනීය වෙනසක් වෙනුවෙන් ජාතික විද්වත් සංවිධානය විශාල සේවයක් කළා

Next Post

මස්කෙළිය ගාඩ්මෝර් වත්තේ විශාල නායයෑමක්…

Editor TTV News

Editor TTV News

Next Post
මස්කෙළිය ගාඩ්මෝර් වත්තේ විශාල නායයෑමක්…

මස්කෙළිය ගාඩ්මෝර් වත්තේ විශාල නායයෑමක්...

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
විමල් වීරවංශගේ ප්‍රකාශයක් ගැන අධිකරණයට අපහාසයක් සිදුවීදැයි CCIB විමර්ශන අරඹයි

විමල් වීරවංශගේ ප්‍රකාශයක් ගැන අධිකරණයට අපහාසයක් සිදුවීදැයි CCIB විමර්ශන අරඹයි

22 September 2026
ජාතික හැඳුනුම්පත් කාඩ්පත් මිලියන 5ක් සැපයීමේ කොන්ත්‍රාත්තුව ජර්මානු සමාගමකට

ජාතික හැඳුනුම්පත් කාඩ්පත් මිලියන 5ක් සැපයීමේ කොන්ත්‍රාත්තුව ජර්මානු සමාගමකට

22 September 2026
රිලා සංගනනයක් කරා එකෙන් වුන ප්‍රතිපලයක් නැහැ. දැන් බල්ලන්ට බද්දක් ගහලා බල්ලෝ පස්සේන් යනවා

රිලා සංගනනයක් කරා එකෙන් වුන ප්‍රතිපලයක් නැහැ. දැන් බල්ලන්ට බද්දක් ගහලා බල්ලෝ පස්සේන් යනවා

22 September 2026
රාජපක්ෂලාට බනින්න අකුරැස්සට යන්න ඕනේ නැහැ. රාජපක්ෂලාට බනින්න කොළඹ ඉදලා පුලුවන්

රාජපක්ෂලාට බනින්න අකුරැස්සට යන්න ඕනේ නැහැ. රාජපක්ෂලාට බනින්න කොළඹ ඉදලා පුලුවන්

22 September 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ආසියානු ක්‍රීඩා උලෙළේ කාන්තා බොක්සිං මූලික වටයේදී නදීකා පුෂ්පකුමාරිට 5-0ක විශිෂ්ට ජයක්

ආසියානු ක්‍රීඩා උලෙළේ කාන්තා බොක්සිං මූලික වටයේදී නදීකා පුෂ්පකුමාරිට 5-0ක විශිෂ්ට ජයක්

22 September 2026
Fitch ණය ශ්‍රේණිගත කිරීමෙන් ශ්‍රී ලංකාව B- දක්වා ඉහළට

Fitch ණය ශ්‍රේණිගත කිරීමෙන් ශ්‍රී ලංකාව B- දක්වා ඉහළට

22 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved