කිතුල්ගල, මන්නකැටි ඇල්ලේ දිය නෑමට ගිය තරුණයන් දෙදෙනෙකුගෙන් එක් අයෙකු දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
අනෙක් තරුණයා අතුරුදන්ව ඇති බවයි වාර්තා වන්නේ.
අතුරුදන් වූ තරුණයා සොයා මෙහෙයුම් ආරම්භ කර ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් කිතුල්ගල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.
Post Views: 1