පොලිස් නිෂ්කාශන අයදුම්පත් සම්බන්ධයෙන් විමසීම් සහ පණිවිඩ යොමු කිරීම සඳහා නව WhatsApp දුරකථන අංකයක් හඳුන්වා දීමට පොලිස් මූලස්ථානය පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව ඊයේ (23) සිට ක්‍රියාත්මක වන මෙම සේවාව ඔස්සේ අයදුම්කරුවන්ට අවශ්‍ය තොරතුරු WhatsApp පණිවිඩ මඟින් යොමු කරමින් පොලිස් නිෂ්කාශන අංශයෙන් විමසීම් සිදුකළ හැකියි.
WhatsApp දුරකථන අංකය
071 859 5950
WhatsApp පණිවිඩ සඳහා පමණි.














