මතුගම, හොරවල – පැලවත්ත ප්‍රධාන මාර්ගයේ පේරගස්හන්දිය ප්‍රදේශයේදී ඊයේ (25) පස්වරුවේ බස් රථයක් සහ බොලෙරෝ වර්ගයේ කැබ් රථයක් එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදුව තිබේ. මෙම අනතුරින් වාහන දෙකටම අලාභහානි සිදුව ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් අදාළ පොලිස් ස්ථානය මඟින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කරනු ලබයි.
© 2024 TTVnews.lk All Rights Reserved
© 2024 TTVnews.lk All Rights Reserved