• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

තංගල්ල පලපොත නිවසකින් කිලෝ 2යි ග්‍රෑම් 842ක් හෙරොයින් හමුවෙයි

18 හැවිරිදි තරුණයෙකු අත්අඩංගුවට

27 September 2026
in දේශීය, පුවත්
තංගල්ල පලපොත නිවසකින්  කිලෝ 2යි ග්‍රෑම් 842ක් හෙරොයින් හමුවෙයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
තංගල්ල, පලපොත, යායවත්ත ප්‍රදේශයේ නිවසක තිබී හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් තුනකට ආසන්න ප්‍රමාණයක් සොයාගෙන ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් 18 හැවිරිදි තරුණයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
පෑලියගොඩ උතුර දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී පලපොත නැගෙනහිර ප්‍රදේශයේ පදිංචි මෙම තරුණයා අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය සඳහන් කරයි. ඔහු පරීක්ෂා කිරීමේදී හෙරොයින් මිලිග්‍රෑම් 2,300ක් සොයාගෙන ඇති බව වාර්තා වේ.
අත්අඩංගුවට ගත් තරුණයාගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී, තවත් මත්ද්‍රව්‍ය තොගයක් තම 29 හැවිරිදි සහෝදරයා සතුව ඇති බවට තොරතුරු අනාවරණය වූ බව පොලීසිය පවසයි. ඒ අනුව එම සහෝදරයාගේ නිවස පරීක්ෂා කිරීමට ගිය අවස්ථාවේදී ඔහු එම ස්ථානයෙන් පලාගොස් තිබූ බව සඳහන් වේ.
එහිදී නිවස පිටුපස සඟවා තිබූ බව කියන හෙරොයින් කිලෝග්‍රෑම් 2යි ග්‍රෑම් 842ක පාර්සලයක් පොලීසිය විසින් සොයාගෙන තිබේ. අත්අඩංගුවට ගත් තරුණයා පොලීසියට පවසා ඇත්තේ මෙම මත්ද්‍රව්‍ය තොගය මුහුදේ පාවෙමින් තිබියදී තම සහෝදරයාට හමුවූ බවයි. එම ප්‍රකාශය ස්වාධීනව තහවුරු වී නොමැති අතර, පලාගිය 29 හැවිරිදි සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
Post Views: 3
Previous Post

සංචාරක සංවර්ධනයේ වැඩිම ප්‍රගතියක් ලැබූ රටවල් 10 අතරට ශ්‍රී ලංකාවත්

Next Post

ඌව හා නැගෙනහිර ඇතුළු ප්‍රදේශ රැසකට ප්‍රබල අකුණු අවදානමක්

Editor TTV News

Editor TTV News

Next Post
ඌව හා නැගෙනහිර ඇතුළු ප්‍රදේශ රැසකට ප්‍රබල අකුණු අවදානමක්

ඌව හා නැගෙනහිර ඇතුළු ප්‍රදේශ රැසකට ප්‍රබල අකුණු අවදානමක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අද රන් මිලේ වෙනසක් කැරට් 24 ග්‍රෑම් එක රු. 47,270යි

අද රන් මිලේ වෙනසක් කැරට් 24 ග්‍රෑම් එක රු. 47,270යි

27 September 2026
තම අයිතිවාසිකම් රැකගැනීමට අන්‍යයන්ගේ මානව හිමිකම් නොකඩන සමාජයක් ගොඩනගමු අජිත් රෝහණ කියයි

තම අයිතිවාසිකම් රැකගැනීමට අන්‍යයන්ගේ මානව හිමිකම් නොකඩන සමාජයක් ගොඩනගමු අජිත් රෝහණ කියයි

27 September 2026
2027න් පසු IMF වැඩසටහන අතහැරීම ආර්ථික අගාධයකට යළි ඇද වැටීමක් බව දිනන දකුණ කියයි

2027න් පසු IMF වැඩසටහන අතහැරීම ආර්ථික අගාධයකට යළි ඇද වැටීමක් බව දිනන දකුණ කියයි

27 September 2026
ගාසා බලා ගිය සුමුද් ෆ්ලෝටිලා ක්‍රියාකාරීන්ගේ  සෞඛ්‍ය තත්ත්වය පිරිහෙයි

ගාසා බලා ගිය සුමුද් ෆ්ලෝටිලා ක්‍රියාකාරීන්ගේ සෞඛ්‍ය තත්ත්වය පිරිහෙයි

27 September 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

නාමල්ට රු. මිලියන 70ක  අල්ලසක් දුන් බවට චෝදනා ලැබූ  ජානකී ඔක්තෝබර් 6 දක්වා  රිමාන්ඩ්

නාමල්ට රු. මිලියන 70ක අල්ලසක් දුන් බවට චෝදනා ලැබූ ජානකී ඔක්තෝබර් 6 දක්වා රිමාන්ඩ්

24 September 2026
ට්‍රම්ප්ගෙන් ෂීට වොෂින්ටනයේ රාජකීය පිළිගැනීමක්

ට්‍රම්ප්ගෙන් ෂීට වොෂින්ටනයේ රාජකීය පිළිගැනීමක්

24 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved