• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් ක්‍රීඩා

ආසියානු ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකාවට රන් පදක්කමක් දිනාදුන් රුමේෂ් තරංගට ජනපතිගෙන් සුබපැතුම්

29 September 2026
in ක්‍රීඩා, දේශීය, පුවත්
ආසියානු ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකාවට රන් පදක්කමක් දිනාදුන් රුමේෂ් තරංගට ජනපතිගෙන් සුබපැතුම්
0
SHARES
4
VIEWS
Share on FacebookShare on Twitter
පළමු වරට ආසියානු ක්‍රීඩා උළෙලකදී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් ශ්‍රී ලංකාවට රන් පදක්කමක් දිනාදුන් රුමේෂ් තරංගට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබපැතුම් එක්කර තිබේ.
ජනාධිපතිවරයා සිය එක්ස් ගිණුමේ සටහනක් තබමින් සඳහන් කර ඇත්තේ රුමේෂ් තරංග ලබාගත් මෙම ඓතිහාසික ජයග්‍රහණය හරහා සමස්ත ජාතියම ආඩම්බරයට පත්වූ බවයි.
සියලු ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන් ක්‍රීඩාවේ ඉහළම ජයග්‍රහණය වන ඔලිම්පික් රන් පදක්කම දිනා ගැනීම සඳහා රුමේෂ් තරංග යන ගමන සාර්ථක වේවායි තමන් ප්‍රාර්ථනා කරන බවද ජනාධිපතිවරයා සඳහන් කර තිබේ.
ජාත්‍යන්තර ජයග්‍රහණ කරා යොමුවන සියලුම ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සහායවීම සඳහා පූර්ණ කැපවීමෙන් කටයුතු කරන බවද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිය එක්ස් පණිවුඩයෙන් වැඩිදුරටත් සඳහන් කර ඇත.
Post Views: 9
Previous Post

කඩවත සූරියගමදී නීති විරෝධී මත්පැන් ලීටර් 538ක් සමඟ දෙදෙනෙකු අත්අඩංගුවට

Next Post

හෘද රෝග ගැන දැනුවත් කරන ලෝක හදවත් දිනය අදයි…

Editor TTV News

හෘද රෝග ගැන දැනුවත් කරන ලෝක හදවත් දිනය අදයි...

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

මේ සටනේ අපිට Plan B එකක් නෑ 2029 දී නාමල් රාජපක්ෂ රටේ නායකයා කිරීමයි අපේ උත්සාහය

5 October 2026
6 ශ්‍රේණියේ සිට 9 ශ්‍රේණිය දක්වා පාසල් විෂය මාලාවට නව විෂයක්

රුහුණු සරසවියේ මාපලාන කෘෂි පීඨයේ පැතිරෙන උණ රෝගයක් නිසා දේශන online ක්‍රමයට

දිස්ත්‍රික්ක 5කට නායයෑම් පූර්ව අනතුරු ඇඟවීම්

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මේ සටනේ අපිට Plan B එකක් නෑ 2029 දී නාමල් රාජපක්ෂ රටේ නායකයා කිරීමයි අපේ උත්සාහය

මේ සටනේ අපිට Plan B එකක් නෑ 2029 දී නාමල් රාජපක්ෂ රටේ නායකයා කිරීමයි අපේ උත්සාහය

5 October 2026
6 ශ්‍රේණියේ සිට 9 ශ්‍රේණිය දක්වා පාසල් විෂය මාලාවට නව විෂයක්

6 ශ්‍රේණියේ සිට 9 ශ්‍රේණිය දක්වා පාසල් විෂය මාලාවට නව විෂයක්

5 October 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved