පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දන්වා අභියාචනාධිකරණය විසින් වරෙන්තුවක් නිකුත් කර තිබේ.
පොලිස්පතිවරයා මාර්ගයෙන් අදාළ වරෙන්තුව ක්‍රියාත්මක කරන ලෙස නියෝග කර ඇති අතර, සැකකාර ඥානසාර හිමියන් එළැඹෙන ඔක්තෝබර් මස 1 වැනිදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද නියෝගයේ සඳහන් වේ.
Post Views: 10