• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

වැල්ලවත්තේ නීතිඥවරියකගේ රන් පවුම් 39ක් සහිත සේප්පුව සොරාගත් වැල්ලවත්තේ උබයා ඇතුළු දෙදෙනෙක් අත්අඩංගුවට

29 September 2026
in දේශීය, පුවත්
වැල්ලවත්තේ නීතිඥවරියකගේ රන් පවුම් 39ක් සහිත සේප්පුව සොරාගත් වැල්ලවත්තේ උබයා ඇතුළු දෙදෙනෙක් අත්අඩංගුවට
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
වැල්ලවත්ත, කවිරත්න පෙදෙසේ නිවසකට ඇතුළු වී රුපියල් කෝටි දෙකකට ආසන්න වටිනාකමකින් යුත් රන් ආභරණ තැන්පත් කර තිබූ සේප්පුවක් සොරාගත් බව කියන “වැල්ලවත්තේ උබයා” නමැති සැකකරු සහ තවත් පුද්ගලයෙකු වැල්ලවත්ත පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පවුම් 39.5ක පමණ රන් භාණ්ඩ ඇතුළත් සේප්පුවක් සොරාගෙන ගොස් ඇති බවට එම නිවසේ පදිංචි නීතිඥවරියක් පසුගිය 24 වැනිදා වැල්ලවත්ත පොලිසියට පැමිණිලි කර තිබුණා.
විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ “වැල්ලවත්තේ උබයා” නමැති සැකකරු නිවසේ උඩුමහලේ වහල කඩා ඇතුළු වී සේප්පුව රැගෙන ගොස් ඇති බවයි.
අවට නිවාසවල CCTV දර්ශන පරීක්ෂා කිරීමේදී සැකකරු ඇඳ ඇතිරිල්ලකින් සේප්පුව ආවරණය කර කරමත තබාගෙන රැගෙන යන දර්ශනද පොලිසිය සොයාගෙන තිබෙනවා.
පසුව වැල්ලවත්ත, කල්‍යාණි පාරේ නිවසකදී සැකකරු හෙරොයින් සමඟ අත්අඩංගුවට ගෙන ඇති අතර, සොරාගත් රන් භාණ්ඩවලින් පවුම් 30ක පමණ ප්‍රමාණයක්ද ඔහු සන්තකයේ තිබී සොයාගෙන තිබෙනවා.
සේප්පුව සොරා ගැනීමෙන් අනතුරුව එය බොරලැස්ගමුව, වේරහැරවත්ත ප්‍රදේශයේ මිතුරෙකුගේ නිවසකට රැගෙන ගොස් කපා රන් ආභරණ පිටතට ගෙන ඇති බවට විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.
සොරාගත් රන් භාණ්ඩවලින් කොටසක් බොරලැස්ගමුව ප්‍රදේශයේ රන් ආභරණ වෙළෙඳසැලකට උකස් කර හෙරොයින් මිලදී ගෙන ඇති බවත්, තවත් කොටසක් බණ්ඩාරගම අටළුගම ප්‍රදේශයේ පුද්ගලයෙකුට අලෙවි කර ඇති බවත් පොලිසිය සඳහන් කරනවා.
එමෙන්ම සොරාගත් රන් භාණ්ඩවලින් ලැබුණු මුදලින් ඇඳුම් පැළඳුම් මිලදීගෙන ඇති අතර, රුපියල් 145,000ක මුදලක් සිය බැංකු ගිණුමට බැර කර ඇති බවද ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී තිබෙනවා.
පොලිසිය සඳහන් කළේ ප්‍රධාන සැකකරු මීට සති දෙකකට පමණ පෙර අපරාධ කිහිපයක් සම්බන්ධයෙන් බන්ධනාගාරගතව සිට ඇප මත නිදහස්ව පැමිණි අයෙකු බවයි.
Post Views: 3
Previous Post

ඩීසල් මිල ඉහළ යාම පාලනයට මාස තුනකට රුපියල් බිලියන 40.65ක ඉන්ධන සහනාධාරයක්

Next Post

විදේශ රටවල තියෙන ශ්‍රී ලංකාවේ සංස්කෘතික උරුමයන් ආපහු ලංකාවට ගේන්න විශේෂ කමිටුවක්

Editor TTV News

Editor TTV News

Next Post
විදේශ රටවල තියෙන ශ්‍රී ලංකාවේ සංස්කෘතික උරුමයන් ආපහු ලංකාවට ගේන්න විශේෂ කමිටුවක්

විදේශ රටවල තියෙන ශ්‍රී ලංකාවේ සංස්කෘතික උරුමයන් ආපහු ලංකාවට ගේන්න විශේෂ කමිටුවක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ලෝක දෘෂ්ටි දිනය අදයි

ලෝක දෘෂ්ටි දිනය අදයි

8 October 2026
ජනපති ප්‍රධානත්වයෙන් ග්‍රාම නිලධාරීන් 1,540කට අරලියගහ මන්දිරයේදී අද පත්වීම් ලිපි ප්‍රදානය කෙරේ!

ජනපති ප්‍රධානත්වයෙන් ග්‍රාම නිලධාරීන් 1,540කට අරලියගහ මන්දිරයේදී අද පත්වීම් ලිපි ප්‍රදානය කෙරේ!

8 October 2026
පාර්ලිමේන්තු සභාවාරය ඇරඹෙයි

පාර්ලිමේන්තු සභාවාරය ඇරඹෙයි

8 October 2026
අනෝජන්ට පනවා ඇති මරණ දඬුවම වහා අවලංගු කරන්නැයි ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සෞදි අරාබියෙන් ඉල්ලයි!

අනෝජන්ට පනවා ඇති මරණ දඬුවම වහා අවලංගු කරන්නැයි ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සෞදි අරාබියෙන් ඉල්ලයි!

8 October 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඥානසාර හිමියන්ට ගිහි ඇඳුම් ඇන්දවීම සම්බන්ධයෙන් මහා නාහිමිවරුන්ගෙන් බන්ධනාගාර ප්‍රධානියාට ලිපියක්

ඥානසාර හිමියන්ට ගිහි ඇඳුම් ඇන්දවීම සම්බන්ධයෙන් මහා නාහිමිවරුන්ගෙන් බන්ධනාගාර ප්‍රධානියාට ලිපියක්

7 October 2026
සම්පූර්ණයෙන් අලුත්වැඩියා කළ දෙවන S8 දුම්රිය එන්ජින් සහ මැදිරි සංචිතය සේවයට එක්වීමට සූදානම්

සම්පූර්ණයෙන් අලුත්වැඩියා කළ දෙවන S8 දුම්රිය එන්ජින් සහ මැදිරි සංචිතය සේවයට එක්වීමට සූදානම්

7 October 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved