• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

අනුරගේ පාලනය වෙනිසියුලාවේ ඩෙල්සිගේ පාලනය වගේ

විමල්ගෙන් චෝදනාවක්

30 September 2026
in දේශීය, පුවත්
අනුරගේ පාලනය වෙනිසියුලාවේ ඩෙල්සිගේ පාලනය වගේ
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා වත්මන් ආණ්ඩුවේ ආර්ථික හා දේශපාලන ප්‍රතිපත්ති මෙන්ම රටේ භූ දේශපාලනික තත්ත්වය සම්බන්ධයෙන් දැඩි විවේචන එල්ල කර තිබෙනවා.
ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී ඉකුත් 27 වැනිදා පැවති විශේෂ දේශනයකදී ඔහු ප්‍රකාශ කර ඇත්තේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ පාලනය වෙනිසියුලාවේ ඩෙල්සි රොඩ්‍රිගස්ගේ පාලනයට සමාන වන බවයි.
වෙනිසියුලාවේ ඩෙල්සි රොඩ්‍රිගස් එරට සම්පත් ඇමෙරිකානු බහුජාතික සමාගම් වෙත ලබාදෙන බවට ඔහු චෝදනා කළ අතර, වත්මන් ශ්‍රී ලංකා ආණ්ඩුවද වාමාංශික හා සමාජවාදී ස්වරූපයක් පෙන්වමින් නව-ලිබරල් ආර්ථික වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බවට විවේචනය කර තිබෙනවා.
එමෙන්ම රටේ දේශීය ණය, දුප්පත්කම, තරුණ රැකියා විරහිතභාවය, කෘෂිකර්මාන්තය සහ විදුලි ක්ෂේත්‍රය සම්බන්ධයෙන්ද විමල් වීරවංශ මහතා ආණ්ඩුවට චෝදනා එල්ල කර තිබෙනවා. සූර්ය බලශක්ති ක්ෂේත්‍රය සහ ගල්අඟුරු ආනයනය සම්බන්ධයෙන්ද ඔහු කරුණු ඉදිරිපත් කරමින් විවේචන සිදු කළ බව සඳහන්.
මේ අතර උතුරු හා නැගෙනහිර ප්‍රදේශවල සිංහල බෞද්ධ උරුමයන්ට සහ රණවිරුවන්ට එල්ල වන බවට ඔහු පවසන තර්ජන සම්බන්ධයෙන්ද දේශනයේදී අවධානය යොමු කර තිබෙනවා.
උතුරේ එල්.ටී.ටී.ඊ. සැමරුම්, පුරාවිද්‍යාත්මක ස්ථාන, ඉඩම් සහ පොලිස් බලතල සම්බන්ධයෙන් ආණ්ඩුව සහ එල්.ටී.ටී.ඊ. ඩයස්පෝරාව අතර “අශුද්ධ එකඟතාවක්” පවතින බවටද විමල් වීරවංශ මහතා චෝදනා කර ඇති අතර, ඒ හරහා රටේ භෞමික අඛණ්ඩතාවට අනාගතයේදී බලපෑම් ඇතිවිය හැකි බවට අනතුරු අඟවා තිබෙනවා.
Post Views: 3
Previous Post

වන සතුන් දඩයම් කරන්න ගෙනා හක්කපටස් 2ක් සමඟ රිටිගලදී සැකකරුවෙකු වනජීවී නිලධාරීන් අත්අඩංගුවට ගනී

Next Post

වසර 23කට පසු අමෙරිකානු හමුදා ඉරාකයෙන් සම්පූර්ණයෙන් ඉවත් වෙයි

Editor TTV News

Editor TTV News

Next Post
වසර 23කට පසු අමෙරිකානු හමුදා ඉරාකයෙන් සම්පූර්ණයෙන් ඉවත් වෙයි

වසර 23කට පසු අමෙරිකානු හමුදා ඉරාකයෙන් සම්පූර්ණයෙන් ඉවත් වෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
එයාර්බස් නඩුවට ඇප ලැබුණද වෙනත් නඩු නිසා නාමල් රාජපක්ෂ තවදුරටත් බන්ධනාගාරයේ!

එයාර්බස් නඩුවට ඇප ලැබුණද වෙනත් නඩු නිසා නාමල් රාජපක්ෂ තවදුරටත් බන්ධනාගාරයේ!

30 September 2026
උතුරු පළාතේ කලාකරුවන් ඇගයෙන සංස්කෘතික උළෙල යාපනයේදී උත්කර්ෂවත් ලෙස පැවැත්වෙයි

උතුරු පළාතේ කලාකරුවන් ඇගයෙන සංස්කෘතික උළෙල යාපනයේදී උත්කර්ෂවත් ලෙස පැවැත්වෙයි

30 September 2026
ඇපකරුවන් ඇප තබා නොතිබීමෙන් මුදල් වංචා කළ බවට චෝදනා ඇති තිකෝ සමූහයේ හිමිකාරිනී තිළිණිව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු!

ඇපකරුවන් ඇප තබා නොතිබීමෙන් මුදල් වංචා කළ බවට චෝදනා ඇති තිකෝ සමූහයේ හිමිකාරිනී තිළිණිව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු!

30 September 2026
පුරාවිද්‍යාවේ දැවැන්ත ශාස්ත්‍රවන්තයෙකු වූ මහාචාර්ය රාජ් සෝමදේවයන් පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයෙන් විශ්‍රාම යයි!

පුරාවිද්‍යාවේ දැවැන්ත ශාස්ත්‍රවන්තයෙකු වූ මහාචාර්ය රාජ් සෝමදේවයන් පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයෙන් විශ්‍රාම යයි!

30 September 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මත්ද්‍රව්‍ය ගැන තොරතුරු 1818ට දැනුම් දෙන්න පැය 24 පුරා රහසිගත සේවාවක්

මත්ද්‍රව්‍ය ගැන තොරතුරු 1818ට දැනුම් දෙන්න පැය 24 පුරා රහසිගත සේවාවක්

30 September 2026
ගම්පොල නගරයට  රු .මිලියන 26ක වියදමින් නව නාගරික ගිමන්හලක් මහජන අයිතියට පත් කෙරේ

ගම්පොල නගරයට රු .මිලියන 26ක වියදමින් නව නාගරික ගිමන්හලක් මහජන අයිතියට පත් කෙරේ

30 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved