ආසියානු ක්‍රීඩා උළෙලේ හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් රන් පදක්කම දිනාගනිමින් ශ්‍රී ලංකා නාමය ජාත්‍යන්තරයේ ඉහළට ඔසවා තැබීමට රුමේෂ් තරංග සමත්ව තිබෙනවා.
මෙම විශිෂ්ට ජයග්‍රහණය වෙනුවෙන් රුමේෂ් තරංගට උණුසුම් සුබ පැතුම්!
අපගේ සියලුම සමාජ මාධ්‍ය නාලිකා Follow කර, YouTube සහ WhatsApp Channel වෙත Subscribe වන්න.
TTVNews.lk— සිදුවූ සැණින්, ඔබ වෙත.
















