කොළඹ කොටස් වෙළඳපොළේ සියලු කොටස් මිල දර්ශකය අද (30) ඒකක 4.89කින් පහළ ගොස් තිබෙනවා.
ඒ අනුව අද දිනය අවසානයේ සියලු කොටස් මිල දර්ශකය ඒකක 21,812.93ක් ලෙස සටහන් වී තිබෙනවා.
මේ අතර අද දිනයේ කොළඹ කොටස් වෙළඳපොළේ පිරිවැටුම රුපියල් බිලියන 1.5ක් බව CSE සඳහන් කළා.
Post Views: 6