• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

දරුවන් මත්ද්‍රව්‍යවලින් බේරගන්න දෙමාපියන්වත් සක්‍රීයව සම්බන්ධ කරගන්න..

ජනපතිගෙන් උපදෙස්!

30 September 2026
in දේශීය, පුවත්
දරුවන් මත්ද්‍රව්‍යවලින් බේරගන්න දෙමාපියන්වත් සක්‍රීයව සම්බන්ධ කරගන්න..
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
මත්ද්‍රව්‍ය ව්‍යසනයෙන් දරුවන් ආරක්ෂා කර ගැනීම සඳහා දෙමාපියන් සක්‍රීයව සම්බන්ධ කරගන්නා ශක්තිමත් යාන්ත්‍රණයක් සකස් කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා.
“රටම එකට” ජාතික මෙහෙයුම් සභාව අද (30) ජනාධිපති කාර්යාලයේදී රැස්වූ අවස්ථාවේදී ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබාදී ඇති බවයි සඳහන් වන්නේ.
දරුවන් මත්ද්‍රව්‍ය භාවිතයට යොමුවීමේ අවදානම හඳුනා ගැනීම සහ ඔවුන්ගේ හැසිරීම් නිරීක්ෂණය කිරීම සම්බන්ධයෙන් දෙමාපියන් දැනුවත් කිරීමේ වැඩපිළිවෙළක් අවශ්‍ය බවද ජනාධිපතිවරයා පෙන්වා දී තිබෙනවා.
එමෙන්ම, අවශ්‍ය අවස්ථාවලදී ගුරුවරුන් හෝ ආගමික නායකයන් හරහා විශ්වසනීය මගපෙන්වීමක් ලබාදීම සඳහා ක්‍රමවත් වැඩපිළිවෙළක් සකස් කිරීම සහ ගුරුවරුන්ට ඒ සඳහා විශේෂ පුහුණුවක් ලබාදීම පිළිබඳවද අවධානය යොමු වී තිබෙනවා.
මේ අතර, සැප්තැම්බර් මාසය තුළ පමණක් මත්ද්‍රව්‍ය සම්බන්ධ රස පරීක්ෂක වාර්තා 8,000ක් අවසන් කර ඇති බවත්, මත්ද්‍රව්‍ය ජාවාරම්වල බෙදාහැරීමේ ජාලය බිඳ දැමීම සඳහා ක්‍රියාමාර්ග තවදුරටත් ශක්තිමත් කළ යුතු බවත් මෙහිදී සඳහන් වී තිබෙනවා.
මත්ද්‍රව්‍ය පාලනය සඳහා නව පනත ඔක්තෝබර් තුන්වන සතිය වන විට පාර්ලිමේන්තුවේදී සම්මත කර ගැනීමට අවශ්‍ය කටයුතු සිදුකරන ලෙසද ජනාධිපතිවරයා උපදෙස් ලබාදී තිබෙනවා.
Post Views: 5
Previous Post

කොළඹ කොටස් වෙළඳපොළේ සියලු කොටස් මිල දර්ශක ඒකක 4.89කින් පහළට

Next Post

ආසියානු ක්‍රීඩා උළෙලේ රන් පදක්කමක් දිනූ රුමේෂ් තරංගට Honda Vezel මෝටර් රථයක් තිළිණ කෙරේ

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

එයාර්බස් නඩුවට ඇප ලැබුණද වෙනත් නඩු නිසා නාමල් රාජපක්ෂ තවදුරටත් බන්ධනාගාරයේ!

එයාර්බස් නඩුවට ඇප ලැබුණද වෙනත් නඩු නිසා නාමල් රාජපක්ෂ තවදුරටත් බන්ධනාගාරයේ!

30 September 2026
උතුරු පළාතේ කලාකරුවන් ඇගයෙන සංස්කෘතික උළෙල යාපනයේදී උත්කර්ෂවත් ලෙස පැවැත්වෙයි

ඇපකරුවන් ඇප තබා නොතිබීමෙන් මුදල් වංචා කළ බවට චෝදනා ඇති තිකෝ සමූහයේ හිමිකාරිනී තිළිණිව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු!

පුරාවිද්‍යාවේ දැවැන්ත ශාස්ත්‍රවන්තයෙකු වූ මහාචාර්ය රාජ් සෝමදේවයන් පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයෙන් විශ්‍රාම යයි!

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මත්ද්‍රව්‍ය ගැන තොරතුරු 1818ට දැනුම් දෙන්න පැය 24 පුරා රහසිගත සේවාවක්

මත්ද්‍රව්‍ය ගැන තොරතුරු 1818ට දැනුම් දෙන්න පැය 24 පුරා රහසිගත සේවාවක්

30 September 2026
ගම්පොල නගරයට  රු .මිලියන 26ක වියදමින් නව නාගරික ගිමන්හලක් මහජන අයිතියට පත් කෙරේ

ගම්පොල නගරයට රු .මිලියන 26ක වියදමින් නව නාගරික ගිමන්හලක් මහජන අයිතියට පත් කෙරේ

30 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved