• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

අවුරුදු 50කට වඩා පරණ ගිලන් රථයකින් තවමත් දුවන මස්කෙළිය රෝහලේ අඩුපාඩු ආණ්ඩුකාරවරයා සොයා බලයි

30 September 2026
in දේශීය, පුවත්
අවුරුදු 50කට වඩා පරණ ගිලන් රථයකින් තවමත් දුවන මස්කෙළිය රෝහලේ අඩුපාඩු ආණ්ඩුකාරවරයා සොයා බලයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
මධ්‍යම පළාත් ආණ්ඩුකාර ශ්‍රාමික ප්‍රජා විශේෂඥ වෛද්‍ය හර්ෂ සුරංග ප්‍රනාන්දු මහතා මස්කෙළිය ප්‍රාදේශීය රෝහලේ සහ දික්ඔය මූලික රෝහලේ පවතින අඩුපාඩුකම් සොයා බැලීමේ නිරීක්ෂණ චාරිකාවකට එක්ව තිබේ.
මස්කෙළිය රෝහලේ වසර 50කට වඩා ඉපැරණි ගිලන් රථය වෙනුවෙන් නව ගිලන් රථයක් ලබාදීමටත්, අක්‍රීයව පවතින විදුලි සෝපානය අලුත්වැඩියා කර දීමටත් ආණ්ඩුකාරවරයා මෙහිදී පොරොන්දු වී ඇති අතර, දික්ඔය මූලික රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකය ඇතුළු වාට්ටු සංකීර්ණය නිරීක්ෂණය කර රෝහල් අධ්‍යක්ෂවරයා විසින් ඉදිරිපත් කළ ලිඛිත ඉල්ලීම් ද කඩිනමින් ඉටු කිරීමට පියවර ගන්නා බව ඔහු ප්‍රකාශ කර ඇත. නුවරඑළිය දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ සභාපති සහ පාර්ලිමේන්තු මන්ත්‍රී මංජුල සුරවීආරච්චි ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්වී තිබේ.
Post Views: 8
Previous Post

ආසියානු ක්‍රීඩා උළෙලේ රන් පදක්කමක් දිනූ රුමේෂ් තරංගට Honda Vezel මෝටර් රථයක් තිළිණ කෙරේ

Next Post

Peoples Leasing වෙතින් රුපියල් බිලියන 10ක ඩිබෙන්චර් නිකුතුව ඉල්ලුම නිකුතුවේ වටිනාකමත් ඉක්මවා යයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

එයාර්බස් නඩුවට ඇප ලැබුණද වෙනත් නඩු නිසා නාමල් රාජපක්ෂ තවදුරටත් බන්ධනාගාරයේ!

එයාර්බස් නඩුවට ඇප ලැබුණද වෙනත් නඩු නිසා නාමල් රාජපක්ෂ තවදුරටත් බන්ධනාගාරයේ!

30 September 2026
උතුරු පළාතේ කලාකරුවන් ඇගයෙන සංස්කෘතික උළෙල යාපනයේදී උත්කර්ෂවත් ලෙස පැවැත්වෙයි

ඇපකරුවන් ඇප තබා නොතිබීමෙන් මුදල් වංචා කළ බවට චෝදනා ඇති තිකෝ සමූහයේ හිමිකාරිනී තිළිණිව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු!

පුරාවිද්‍යාවේ දැවැන්ත ශාස්ත්‍රවන්තයෙකු වූ මහාචාර්ය රාජ් සෝමදේවයන් පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයෙන් විශ්‍රාම යයි!

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මත්ද්‍රව්‍ය ගැන තොරතුරු 1818ට දැනුම් දෙන්න පැය 24 පුරා රහසිගත සේවාවක්

මත්ද්‍රව්‍ය ගැන තොරතුරු 1818ට දැනුම් දෙන්න පැය 24 පුරා රහසිගත සේවාවක්

30 September 2026
ගම්පොල නගරයට  රු .මිලියන 26ක වියදමින් නව නාගරික ගිමන්හලක් මහජන අයිතියට පත් කෙරේ

ගම්පොල නගරයට රු .මිලියන 26ක වියදමින් නව නාගරික ගිමන්හලක් මහජන අයිතියට පත් කෙරේ

30 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved