• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

වසර 78ක් සපිරුණු ශ්‍රී ලංකා පොලිස් විද්‍යාලයේ සංවත්සරය පිරිත් සජ්ඣායනයෙන් සහ සංඝගත දක්ෂිණාවෙන් සැමරේ

1 October 2026
in දේශීය, පුවත්
ලෝක ළමා දිනය වෙනුවෙන් හිරුණිකා ප්‍රේමචන්ද්‍රගෙන් දරුවන් ගැන විශේෂ ෆේස්බුක් සටහනක්
0
SHARES
12
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකා පොලිස් විද්‍යාලයේ 78 වන සංවත්සරය නිමිත්තෙන් සර්වරාත්‍රික පිරිත් සජ්ඣායනයක් සහ සංඝගත දක්ෂිණාවක් පවත්වා තිබෙනවා.
1948 සැප්තැම්බර් 29 වනදා එවක පාලන අධිකාරීන් සහ පොලිස් ප්‍රධානීන්ගේ මැදිහත්වීමෙන් පොලිස් විද්‍යාලය වර්තමානයේ පිහිටි කළුතර ප්‍රදේශයට රැගෙන ඒම සිදුකර ඇති අතර, එම සුවිශේෂී දිනය සිහිපත් කරමින් 78 වන සංවත්සරය මෙලෙස සැමරුණා.
ඒ අනුව සැප්තැම්බර් 29 වනදා රාත්‍රියේ සර්වරාත්‍රික පිරිත් සජ්ඣායනයක් පවත්වා ඇති අතර, පසුදා උදෑසන සංඝගත දක්ෂිණාවක්ද පවත්වා තිබෙනවා.
මෙම පුණ්‍යෝත්සවයට සමගාමීව ශ්‍රී ලංකා පොලිස් විද්‍යාලයේ ප්‍රථම අධ්‍යක්ෂවරයා වූ පොලිස් අධිකාරී සිඩ්නි ද සොයිසා මහතාගේ පිළිරුව වෙත පුෂ්පෝපහාර දැක්වීමද සිදුකෙරුණා.
විද්‍යාලයේ වත්මන් අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රුවන් තලගල මහතා විසින් එම පුෂ්පෝපහාරය සිදුකර තිබෙනවා.
පොලිස් විද්‍යාලයේ නිලධාරීන්, කාර්ය මණ්ඩලය සහ පුහුණුව ලබන උප පොලිස් පරීක්ෂකවරුන් ඇතුළු පිරිසක් මෙම පුණ්‍ය කටයුතු සහ සංවත්සර සැමරුම සඳහා එක්ව සිටියා.
Post Views: 20
Previous Post

ලෝක ළමා දිනය වෙනුවෙන් හිරුණිකා ප්‍රේමචන්ද්‍රගෙන් දරුවන් ගැන විශේෂ ෆේස්බුක් සටහනක්

Next Post

රටේ නායකයා අනුර මල නොතලා රොන් ගන්නා බඹරෙක් වෙන්න ඕනේ!

Editor TTV News

Editor TTV News

Next Post
රටේ නායකයා අනුර මල නොතලා රොන් ගන්නා බඹරෙක් වෙන්න ඕනේ!

රටේ නායකයා අනුර මල නොතලා රොන් ගන්නා බඹරෙක් වෙන්න ඕනේ!

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ස්පාඤ්ඤයේ දුම්රිය අනතුරකින් 50කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට

ස්පාඤ්ඤයේ දුම්රිය අනතුරකින් 50කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට

28 October 2026
ආසියා-පැසිෆික් අමාත්‍ය මණ්ඩල සමුළුවේ උප සභාපතිවරයා ලෙස නලින්ද ජයතිස්ස තේරී පත්වෙයි

ආසියා-පැසිෆික් අමාත්‍ය මණ්ඩල සමුළුවේ උප සභාපතිවරයා ලෙස නලින්ද ජයතිස්ස තේරී පත්වෙයි

28 October 2026
අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක කිහිපයකට නායයෑම් පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කෙරේ

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක කිහිපයකට නායයෑම් පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කෙරේ

28 October 2026
ගංවතුරට වැට බඳින්න ජපානයෙන් බිලියන 4.5ක් කැලණි ගඟට!

ගංවතුරට වැට බඳින්න ජපානයෙන් බිලියන 4.5ක් කැලණි ගඟට!

28 October 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉන්දීය නාවික හමුදාවේ පුහුණු යාත්‍රා තුනක් නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙයි

බ්‍රිතාන්‍යය පසුකරමින් ශ්‍රී ලංකාවේ අපනයන වෙළෙඳපොළේ දෙවන තැන ඉන්දියාව දිනාගනියි

27 October 2026
ඉන්දීය නාවික හමුදාවේ පුහුණු යාත්‍රා තුනක් නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙයි

ඉන්දීය නාවික හමුදාවේ පුහුණු යාත්‍රා තුනක් නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙයි

27 October 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved