මුතුරාජවෙල සිට කටුනායක දක්වා ගුවන්යානා ඉන්ධන ප්රවාහනය කිරීම සඳහා ඉදිකෙරෙන නව නල මාර්ගයේ ඉදිකිරීම් කටයුතු ජනාධිපතිවරයාගේ ප්රධානත්වයෙන් අද (02) ආරම්භ කිරීමට නියමිතය.
මෙම නව නල මාර්ගය හරහා ගුවන්යානා ඉන්ධන කාර්යක්ෂමව සහ ආරක්ෂිතව කටුනායක ගුවන් තොටුපළ වෙත ප්රවාහනය කිරීමට පහසුකම් සැලසීමට නියමිතය.
Post Views: 8