• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මහනුවරම රාත්‍රියේ හැඩකරමින් ආහාර හා හස්ත කර්මාන්ත සමඟ සති අන්ත රාත්‍රී වෙළඳ සැණකෙළිය ඇරඹෙයි!

5 October 2026
in දේශීය, පුවත්
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter
මහනුවර නගරයේ සංචාරක ආකර්ෂණය තවදුරටත් වර්ධනය කිරීමේ අරමුණින් සතියකට වරක් පැවැත්වීමට සැලසුම් කළ රාත්‍රී වෙළඳ සැණකෙළියක් පසුගිය සෙනසුරාදා (3) ආරම්භ කර තිබේ. මෙම වැඩසටහන මධ්‍යම පළාත් සභාව, ආණ්ඩුකාර කාර්යාලය, මහනුවර මහ නගර සභාව සහ අදාළ පළාත් ආයතන එක්ව සංවිධානය කර ඇති බව සඳහන් වේ.
සවස 6.00 සිට රාත්‍රී 12.00 දක්වා පැවැත්වෙන මෙම වැඩසටහනේදී උඩරට වෙස් නැටුම්, අංගම්පොර සටන් සංදර්ශන, දේශීය බෙර වාදන ඇතුළු සංස්කෘතික අංග රැසක් ඉදිරිපත් කර තිබේ. දේශීය ආහාර, මධ්‍යම පළාතට ආවේණික රෙදිපිළි සහ දේශීය හස්ත කර්මාන්ත නිෂ්පාදන අලෙවි කුටිද එහි ස්ථාපිත කර ඇති බව වාර්තා වේ.
මෙම රාත්‍රී වෙළඳ සැණකෙළිය නැරඹීම සඳහා විදෙස් සංචාරකයන් ඇතුළු විශාල පිරිසක් මහනුවර නගරයට පැමිණ ඇති බව සඳහන් වේ. වැඩසටහනේ ප්‍රධාන අරමුණක් ලෙස මහනුවර නගරයේ සංචාරක ආකර්ෂණය සහ දේශීය ව්‍යාපාරික අවස්ථා වැඩිදියුණු කිරීම දක්වා තිබේ.
Post Views: 4
Previous Post

අද බැංකුවල ඩොලර් මිල විකුණුම් අනුපාතික රු. 334ත් 335ත් අතර

Next Post

කටුගස්තොට ප්‍රදේශ කිහිපයකට හෙට සිට පැය 48ක ජල කප්පාදුවක්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ඥානසාර හිමිගේ චීවරය ඉවත් කිරීමේ තීරණය අභියෝගයට ලක් කරමින් අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් කරයි

9 October 2026
පාසල් දරුවන්ගේ චිත්‍ර 3,260ක් සමඟ මගේ ලස්සන පුංචි ගෙදර ප්‍රදර්ශනය කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේදී පැවැත්වේ

කිලෝමීටරයකට ඩීසල් ලීටර් 2ක් වැය කරමින් මගීන් 80ක් ගෙන යන​වා

ඉම්රාන් ඛාන් නිදහස් කරන ලෙස ඉල්ලා පාකිස්තානයේ දහස් ගණනක් විරෝධතා පාගමනක​ට එක්ව සිටි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඥානසාර හිමිගේ චීවරය ඉවත් කිරීමේ තීරණය අභියෝගයට ලක් කරමින් අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් කරයි

ඥානසාර හිමිගේ චීවරය ඉවත් කිරීමේ තීරණය අභියෝගයට ලක් කරමින් අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් කරයි

9 October 2026
පාසල් දරුවන්ගේ චිත්‍ර 3,260ක් සමඟ මගේ ලස්සන පුංචි ගෙදර ප්‍රදර්ශනය කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේදී පැවැත්වේ

පාසල් දරුවන්ගේ චිත්‍ර 3,260ක් සමඟ මගේ ලස්සන පුංචි ගෙදර ප්‍රදර්ශනය කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේදී පැවැත්වේ

9 October 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved