• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

කටුගස්තොට ප්‍රදේශ කිහිපයකට හෙට සිට පැය 48ක ජල කප්පාදුවක්

5 October 2026
in දේශීය, පුවත්
කටුගස්තොට ප්‍රදේශ කිහිපයකට  හෙට සිට පැය 48ක ජල කප්පාදුවක්
0
SHARES
4
VIEWS
Share on FacebookShare on Twitter
කටුගස්තොට ජල පවිත්‍රාගාරයේ සිදුකරන අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් ප්‍රදේශ කිහිපයකට පැය 48ක කාලයක් ජල සැපයුම අත්හිටුවීමට නියමිත බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.
ඒ අනුව හෙට (6) පෙරවරු 9.00 සිට ඔක්තෝබර් 8 වැනිදා පෙරවරු 9.00 දක්වා මෙම ජල සැපයුම් අත්හිටුවීම ක්‍රියාත්මක වේ. උඩුවාවල, රජපිහිල්ල සහ ගෝනිගොඩ යන ප්‍රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටුවීමට නියමිතය.
ජල සැපයුම අත්හිටුවන කාලය සඳහා අවශ්‍ය ජලය රැස්කර තබා ගන්නා ලෙසත්, රැස්කර ගන්නා ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙසත් ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය ජනතාවගෙන් ඉල්ලා සිටී. මෙමගින් පාරිභෝගිකයන්ට සිදුවන අපහසුතාව සම්බන්ධයෙන් මණ්ඩලය කණගාටුව පළ කර තිබේ.
Post Views: 6
Previous Post

මහනුවරම රාත්‍රියේ හැඩකරමින් ආහාර හා හස්ත කර්මාන්ත සමඟ සති අන්ත රාත්‍රී වෙළඳ සැණකෙළිය ඇරඹෙයි!

Next Post

2027 අයවැයෙන් VAT සහ ආදායම් බදු අඩු කිරීමට යෝජනා

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ඥානසාර හිමිගේ චීවරය ඉවත් කිරීමේ තීරණය අභියෝගයට ලක් කරමින් අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් කරයි

9 October 2026
පාසල් දරුවන්ගේ චිත්‍ර 3,260ක් සමඟ මගේ ලස්සන පුංචි ගෙදර ප්‍රදර්ශනය කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේදී පැවැත්වේ

කිලෝමීටරයකට ඩීසල් ලීටර් 2ක් වැය කරමින් මගීන් 80ක් ගෙන යන​වා

ඉම්රාන් ඛාන් නිදහස් කරන ලෙස ඉල්ලා පාකිස්තානයේ දහස් ගණනක් විරෝධතා පාගමනක​ට එක්ව සිටි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඥානසාර හිමිගේ චීවරය ඉවත් කිරීමේ තීරණය අභියෝගයට ලක් කරමින් අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් කරයි

ඥානසාර හිමිගේ චීවරය ඉවත් කිරීමේ තීරණය අභියෝගයට ලක් කරමින් අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් කරයි

9 October 2026
පාසල් දරුවන්ගේ චිත්‍ර 3,260ක් සමඟ මගේ ලස්සන පුංචි ගෙදර ප්‍රදර්ශනය කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේදී පැවැත්වේ

පාසල් දරුවන්ගේ චිත්‍ර 3,260ක් සමඟ මගේ ලස්සන පුංචි ගෙදර ප්‍රදර්ශනය කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේදී පැවැත්වේ

9 October 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved