• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ලෝක ජනාවාස දිනයට සමගාමීව මහියංගනයේ නව නිවාස 06ක් ජනතා අයිතියට

5 October 2026
in දේශීය, පුවත්
ලෝක ජනාවාස දිනයට සමගාමීව  මහියංගනයේ නව නිවාස 06ක්  ජනතා අයිතියට
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
ලෝක ජනාවාස දිනය නිමිත්තෙන් දිවයින පුරා අඩු ආදායම්ලාභී පවුල් වෙනුවෙන් ඉදිකෙරුණු නිවාස 5,000ක් විවෘත කිරීමේ ජාතික වැඩසටහනට සමගාමීව, “තමන්ගේම තැනක් – ලස්සන ජීවිතයක්” නිවාස ව්‍යාපෘතිය යටතේ මහියංගනය සහ රිදිමාලියද්ද ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශවල ඉදිකළ නව නිවාස ප්‍රතිලාභීන් වෙත නිල වශයෙන් භාරදීම සිදු කර තිබේ.
බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සුදත් බලගල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් සහ මහියංගන ප්‍රාදේශීය සභාවේ සභාපතිනී උපේක්ෂා විජේතුංග මහත්මියගේ සහභාගීත්වයෙන් අද (ඔක්තෝබර් 05) මහියංගන බලප්‍රදේශයේ දඹාන, බෙලිගල්ල, තලංගමුව, අලුත්තරම, අලුයටවෙල සහ දෙහිගොල්ල යන ග්‍රාම නිලධාරී වසම් 06 හි නිවාස ප්‍රතිලාභී පවුල් වෙත මෙම නිවාස ලබා දී ඇත. කුඩා දරුවන් හෝ ආබාධිත සාමාජිකයින් සිටින, පැල්පත් හා තාවකාලික නිවාසවල ජීවත් වූ අඩු ආදායම්ලාභී පවුල්වල ජීවන තත්ත්වය උසස් කරමින් සාලය, නිදන කාමර දෙකක්, මුළුතැන්ගෙය සහ නාන කාමරයකින් සමන්විත වර්ග අඩි 550 කින් යුත් මෙම නිවසක් සඳහා රජය මගින් රුපියල් ලක්ෂ 10 ක මූල්‍යාධාරයක් සහ තාක්ෂණික සහය ලබා දී ඇති අතර, ඉතිරි වටිනාකම ප්‍රතිලාභියාගේ සහ ප්‍රජාවගේ ශ්‍රම දායකත්වයෙන් සම්පූර්ණ කර ඇත.
Post Views: 4
Previous Post

අපේක්ෂිත ඇපයක් ඉල්ලා ශිරන්තිගෙන් මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඇප අයැදුම්පත්‍රයක්

Next Post

ලංකාවේ ජෙෆ්රිගේ නිර්මාණ ජර්මනියේ Vitra කෞතුකාගාරයේ විශේෂ ප්‍රදර්ශනයකට එක්වෙයි

Editor TTV News

Editor TTV News

Next Post
ලංකාවේ ජෙෆ්රිගේ නිර්මාණ ජර්මනියේ Vitra කෞතුකාගාරයේ විශේෂ ප්‍රදර්ශනයකට එක්වෙයි

ලංකාවේ ජෙෆ්රිගේ නිර්මාණ ජර්මනියේ Vitra කෞතුකාගාරයේ විශේෂ ප්‍රදර්ශනයකට එක්වෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
සූඩානයේ මරණ දඬුවමට ලක්ව සිටින ශ්‍රී ලාංකික අනෝජන් සිවරාසාට සිරමැදිරියේදී ප්‍රහාරයක්

සූඩානයේ මරණ දඬුවමට ලක්ව සිටින ශ්‍රී ලාංකික අනෝජන් සිවරාසාට සිරමැදිරියේදී ප්‍රහාරයක්

6 October 2026
IMF උපදෙස් තිබුණත් ඉන්ධන මිලේ සම්පූර්ණ පිරිවැය ජනතාව මත පටවන්නේ නැහැ

IMF උපදෙස් තිබුණත් ඉන්ධන මිලේ සම්පූර්ණ පිරිවැය ජනතාව මත පටවන්නේ නැහැ

6 October 2026
සුරේෂ් සලේගේ ප්‍රතිකාර අවසන් අද පස්වරුවේ රෝහලෙන් පිටවූ පසු CID භාරයට

සුරේෂ් සලේගේ ප්‍රතිකාර අවසන් අද පස්වරුවේ රෝහලෙන් පිටවූ පසු CID භාරයට

6 October 2026
බලුකිස්තානයේ සෞඛ්‍ය සේවා දියුණු කරන්න ශ්‍රී ලංකාවෙන් සහයෝගය..

බලුකිස්තානයේ සෞඛ්‍ය සේවා දියුණු කරන්න ශ්‍රී ලංකාවෙන් සහයෝගය..

6 October 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මේ සටනේ අපිට Plan B එකක් නෑ 2029 දී නාමල් රාජපක්ෂ රටේ නායකයා කිරීමයි අපේ උත්සාහය

මේ සටනේ අපිට Plan B එකක් නෑ 2029 දී නාමල් රාජපක්ෂ රටේ නායකයා කිරීමයි අපේ උත්සාහය

5 October 2026
6 ශ්‍රේණියේ සිට 9 ශ්‍රේණිය දක්වා පාසල් විෂය මාලාවට නව විෂයක්

6 ශ්‍රේණියේ සිට 9 ශ්‍රේණිය දක්වා පාසල් විෂය මාලාවට නව විෂයක්

5 October 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved